හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු! – සුපුන් ළහිරු ප්රකාශ්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණි. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි.
Continue Reading
යෝජිත ‘ආරෝග්යා සුවතා මධ්යස්ථාන’ වැඩපිළිවෙළ ප්රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්ය හසංගි හේවා නාලගමගේ
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මේ මාතෘකාවට අදාළ පදනම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතික ජන බලවේගය රැළියක දී සිය අදහස් පළ කළේය. මෙහි දී ශ්රී ලංකාවේ රජයේ රෝහල් සඳහා නව ප්රවේශ ආකෘතියක් සකස් කර ඇති බව ජනපතිවරයා ප්රකාශ කළ අතර, මෙහි අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ප්රාථමික සෞඛ්ය සේවාව ශක්තිමත් කර, රෝගීන් විශේෂඥ වෛද්යවරුන් සහ රෝහල් වෙත යොමු වීම විධිමත් කිරීම බව …
Continue Reading
ඇපලෝ රෝහල් සමූහය සෞඛ්ය ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා සොයයි
-
Editor
-
September 22, 2026
-
ආයෝජන
-
0 Comments
ඇපලෝ රෝහල් සමූහයේ ප්රධාන විධායක නිලධාරී වී. නවීන් මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා හමුවිය.
Continue Reading
සුරක්ෂිත, ක්රමවත් සහ විධිමත් සංක්රමණය සඳහා වූ ගෝලීය සම්මුතියට අනුගතව ජාතික ක්රියාත්මක කිරීමේ සැලැස්ම එළිදැක්වේ
-
Editor
-
September 22, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
සුරක්ෂිත, ක්රමවත් සහ විධිමත් සංක්රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය (GCM) ක්රියාත්මක කිරීමේ 2026–2028 ජාතික සැලැස්ම කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.
Continue Reading
සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
කම්කරු දෙපාර්තමේන්තුවෙන් “මව්බිම“ විමර්ෂණ ආරම්භ කරයි
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්රශ්න කිරීමක් කර තිබේ.
Continue Reading
තේ කර්මාන්තයේ දියුණුවට කරන යෝජනා ප්රායෝගික මෙන්ම භූමියේ යථාර්ථයට අනුකූල විය යුතුයි – භාරත් අරුල්සාමි
-
Editor
-
September 18, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග සම්බන්ධ පුළුල් සමාජ සංවාදයකදී තේ කර්මාන්තයේ නිෂ්පාදනය, මානව සම්පත සහ දේශපාලන ප්රතිපත්ති යන කුළුණු තුන සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතුය.
Continue Reading
ආයෝජන බාධක බිඳින ‘ව්යාපාර පහසුකම් මධ්යස්ථානය’ කොළඹදී ඇරඹෙයි
-
Editor
-
September 18, 2026
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
0 Comments
රාජ්ය ආයතන අතර ප්රමාදයන් මඟහැර ව්යාපාරිකයන්ට කඩිනම් සේවා සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් තත්ය කාලීන ඩිජිටල් විසඳුම් පද්ධතියක් කරළියට
Continue Reading
ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරුවක්
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව මරදාන මාලිගාකන්ද අග්රශ්රාවක මහා විහාරයේ දී පසුගිය (17) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ගුණ සමරුවට සමගාමිව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමන්ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරින.
Continue Reading
උතුරු පළාත් සෞඛ්ය සේවාවට අලුතින් සෞඛ්ය කාර්ය සහායක පත්වීම් 350ක්
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්ය ආයතන සඳහා රේඛීය අමාත්යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකෙරේ.
Continue Reading