මෙරට විශාලතම බටහිර ඖෂධ දේශීය නිෂ්පාදන ආයතනයේ ඉදිකිරිම් කටයුතු සෞඛ්ය අමාත්යවරයාගේ නිරික්ෂණයට
-
Editor
-
June 11, 2025
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
0 Comments
මෙම ඖෂධ නිෂ්පාදනායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භවීමත් සමඟ මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සුවිශාල පෙරළියක ආරම්භය සනිටුහන් වන බව සෞඛ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading
ශ්රී ලංකාවේ රාජ්ය සේවය ජාතික අභිලාශ හා සමපාත වනු ඇත්තේ කෙදිනකද?
-
Editor
-
June 11, 2025
-
දේශපාලන
-
government
-
0 Comments
වෙනදා මෙන්ම මෙවරද ජාතික පරිසර දින උළෙල පවත්වන ලද අතර එහි ප්රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. එය මෙවර පැවැත්වුයේ කොළඹින් බැහැර කෑගල්ලේදීය. ගෝලීය පණිවුඩ වලටද සවන් දෙමින් මෙවර එහි තේමාව වූයේ “Let it Sprout”, යන්නයි. එනමුත් සැබවින්ම කැපී පෙනුනේ ලෝක පරිසර දිනය තුළ ශ්රී ලංකාව ක්රියා කල යුත්තේ කෙසේද යන්න නොවේ. ජනාධිපතිවරයා රාජ්ය සේවය පිළිබඳව කල සඳහනයි. …
Continue Reading
ජපානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයෙන් ජංගම සේවයක්
ජපානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට ප්රදේශවල වෙසෙන ශ්රී ලංකා ප්රජාවට සේවය සැපයීමේ අරමුණින් අශිකගා ප්රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) දින ජපානයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරයි
-
Editor
-
June 11, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරා ඇති බව එම සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
රූපවාහිනීය ඩිජිටල්කරණ (DTTB) ව්යාපෘතිය නිල වශයෙන් දියත් කරයි
-
Editor
-
June 11, 2025
-
තොරතුරු තාක්ෂණය, පුවත්
-
0 Comments
මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්යාපෘතියේ තාක්ෂණික ක්රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් (09) දින සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ශ්රවණාගාරයේ දී සිදු විය.
Continue Reading
සෞඛ්ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට පත් කිරීම තඹුත්තේගම මූලික රෝහලෙන් ආරම්භ කරයි
මෙරට ප්රාථමික සෞඛ්ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්රාථමික සෞඛ්ය සේවා ඩිජිටල්කරණ ව්යාපෘතිය යටතේ පොකුරු සෞඛ්ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05) තඹුත්තේගම මුලික රෝහල කේන්ද්ර කර ගනිමින් දියත් කෙරිණි.
Continue Reading
සෝභිත හාමුදුරුවෝ ආවේගයකින් කිව්ව “මහ හෙණය” පැරදිවීමට හැකිවෙයිද? – මහාචාර්ය සරත් විජේසූරිය
අති පූජ්ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 83 වන ඡන්ම දින සැමරුම් උත්සවයේ දී මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැත් වූ කතාව ඇසුරිනි.
Continue Reading
හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?
ලිංගභේදය, වයස හෝ ජනවාර්ගිකත්වය නොසලකා ඕනෑ ම කෙනෙකුගේ හිසකෙස් ගැලවී යා හැකිය. ජානමය හේතු, වෛද්ය තත්ත්වයන්, වයසට යාම හෝ ඔබේ ජීවන රටාව ඇතුළු විවිධ හේතු මත ඔබේ හිසකෙස් ගැලවී යාම ආරම්භ වේ.
Continue Reading
‘ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිලුණු’ බහුචිතවාදියා | සුමිත් චාමීන්ද
“එය (ධනේශ්වරය) විසින් ආගමික ප්රමෝදයේත්, ධෛර්ය සම්පන්න උද්යෝගයේත්, අවරසික භාවානුගතිකවාදයේත් දිව්යමය ප්රහර්ෂයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වා දමනු ලැබ ඇත.”
Continue Reading
බලශක්ති ක්ෂේත්රයට ජපන් ආයෝජකයෝ බලශක්ති අමාත්යවරයා හමුවෙති
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්රියාත්මක කළ හැකි ව්යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ.
Continue Reading