
විශේෂ දැනුම්දීමයි – සමාජ මාධ්ය දැන්වීම් මගින් විදේශ රැකියා වංචා වැඩිවෙලා
කාර්යාංශ පනත අනුව එවැනි දැන්වීම් නීතිවිරෝධියි… සිංගප්පූරුවේ රැකියා පෙන්වා ලක්ෂ 76ක් වංචාකල සැකකරු අත්අඩංගුවට…
Continue Reading
කාර්යාංශ පනත අනුව එවැනි දැන්වීම් නීතිවිරෝධියි… සිංගප්පූරුවේ රැකියා පෙන්වා ලක්ෂ 76ක් වංචාකල සැකකරු අත්අඩංගුවට…
Continue Reading
දේශීය ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය සවිබල ගන්වමින් ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්රී ලංකා ආයුර්වේද වෛද්ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් නොවැම්බර් මස 03 වන දින පෙ.ව. 9.00 ට කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාර පරිශ්රයේ (නිල මැදුර) දී සිදු කෙරේ.
Continue Reading
විෂ මත්ද්රව්ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගනිමින් සිටින පියවරයන් අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්ය නිවේදනයෙන් අවධාරණය කරයි.
Continue Reading
ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්රධාන සංඝනායක අතිපූජ්ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
Continue Reading
දශක දෙකකට පසු මෙවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වෙනසක් සිදුවන බව පස්ගම නාථ දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පවසයි.
Continue Reading
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්ය ඔසුසල – මඩකලපුව ශාඛාව එළඹෙන ඔක්තෝබර් 31 දින ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.
Continue Reading
සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින් මන්ත්රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.
Continue Reading
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වේ.
Continue Reading
රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්රේණියේ සහ 6 ශ්රේණියේ විෂය මාලා ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යංශය මගින් නිකුත් කර තිබේ.
Continue Reading
අධිවේගී මාර්ගවල සිදු වන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025‑09‑25 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.
Continue Reading