වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Continue Reading
බිහිසුණු බස් අනතුරක් – 30ක් රෝහලට
-
CNL Reporter
-
April 29, 2025
-
පුවත්
-
බස් අනතුරක්
-
0 Comments
බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
Continue Reading
සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක් ; මන්ත්රණ සභික ගේටානෝ ග්රේකෝ වෙත කරන උපහාරයක් – ලයනල් සහ චිත්රා බෝපගේ
-
Editor
-
April 29, 2025
-
දේශපාලන, පුවත්, විශේෂාංග
-
0 Comments
ශ්රී ලාංකික සම්භවයක් සහිත අයද ඇතුළුව වික්ටෝරියා ප්රාන්තයේ ප්රගතිශීලී ජනයාගේ සමීප මිතුරෙකු වූ ගේටානෝ ග්රේකෝ සහෝදරයා අද උදෑසන අභාවප්රාප්ත විය.
Continue Reading
රෝහණ විජේවීර මහතාගේ නැගණිය අභාවප්රාප්ත වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්රානි විජේවීර මහත්මිය අද (26) පෙරවරුවේ අභාවප්රාප්ත විය.
Continue Reading
ඉරාන වරායේ පිපිරීමෙන් මිය ගිය පිරිස තවත් ඉහළට
-
CNL Reporter
-
April 27, 2025
-
පුවත්
-
ඉරාන වරාය
-
0 Comments
ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ පිපිරීමේ මේ දක්වා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
Continue Reading
දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්රිය සංචාරක ප්රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ලෝකවාසී කතෝලිකයන්ගේ ජීවමාන නායකයාගේ නික්මයෑම
ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද පෙ.ව. 10.00ට ආරම්භ විය.
Continue Reading
රත්නපුර රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්ය සේවකයින් ගණන 166 දක්වා ඉහළට…
රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්ය සේවකයින් සංඛ්යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර මහතා පවසයි.
Continue Reading
ශුද්ධොත්තම පියතුමන්ගේ අවමංගල්ය කටයුතු හේතුවෙන් අද මෙරට ජාතික ශෝක දිනයක්…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්ය කටයුතු හේතුවෙන් අද(26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
Continue Reading
කලා වැවේ ජල කාන්දුවක්
-
CNL Reporter
-
April 26, 2025
-
පුවත්
-
කලා වැව
-
0 Comments
මේක පොඩි සිදුරක් නෙවෙයි බැම්ම කැඩුණොත් ඔක්කොම ඉවරයි – කිරලව ශ්රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති උඳුරුව ඤානින්ද හිමි ජනාධිපතිතුමා අවධානය යොමුකර ප්රතිසංස්කරණය කරලා දෙන්න
Continue Reading