එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ අමාත්‍ය විජිත හේරත් හමු වෙයි

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා (23) දින අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූවේ ය. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවේ දී ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බව පැවසූ මාර්ක් ඇන්ඩෘෘ මහතා ඉදිරියේදීත් ඒ සම්බන්ධ සියලු කටයුතුවල දී රජය නොපැකිලිව ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා …

Continue Reading

සංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට යයි

මාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්‍රයක දී එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් තමන්හට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන්  JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY  නම් යු ටියුබ් චැනලයේ හිමිකාර පිලිපීන ජාතිකයකු විසින් කරන ලද පටිගත කිරීමක් පසුගියදා  සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණ.

Continue Reading

හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු අද පස්වරුවේ

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

Continue Reading

දිවි රඟ මඩළින් බැසගිය හෙළ සිනමාවේ මහේෂිකාව

ඒගොල්ලන්ට මාව නිළි රැජිනිය වුණාට මම තාමත් මම. මට ඒක දැනුනේ නෑ වැඩ කරද්දි මේ අලුත් තරුණ පරපුරක්ද කියලා කියන එක. ඒ ගොඩේ වැඩ කරද්දි මමත් නිකම්ම තරුණ වෙනවා (සිනා සෙමින්)

Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

Continue Reading