ඔයාමඩුව සිරවී සිටින වන අලින් කුසගින්නේ – පරිසර ඇමතිට දන්වයි
-
CNL Reporter
-
January 2, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
අලි පලවහැරීම් හේතුවෙන් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්රයේ කුස ගින්නේ සිරවී සිටින අලි රංචු ඔවුන්ගේ වාසභූමි වෙත යොමුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්ය ධම්මික පටබැඳි වෙත හුස්ම සංවිධානය ලිපියක් යවමින් දැන්වත් කර ඇත.
Continue Reading
75 වන ජන්ම දිනය සමරණ පූජ්ය බානගල උපතිස්ස නාහිමි
-
CNL Reporter
-
December 31, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
ජපානයේ ප්රධාන සංඝනායක, ශ්රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ සවරා ලංකා ජී විහාරය, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය, මාලිගාකන්ද අග්රශ්රාවක විහාරය, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ බානගල සීලරත්න පිරිවෙන් විහාරය යන පංච මහා විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙනි.
Continue Reading
පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින් හා අමාත්ය කුමාර ජයකොඩි මහතා සාකච්ඡාවක්
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණයි. රට සංවර්ධනය කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අපි විශාල බලාපොරොත්තුවක් තබා තියෙනවා.
Continue Reading
ජාතික රූපවාහිනියේ නව සභාපති තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කරයි
ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා (26) දින ශ්රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්රයේදී සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
Continue Reading
විදේශ කටයුතු අමාත්යංශය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.
විදෙස් සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්රදේශවල සංචාරයේ නිරත වී සිටිති.
Continue Reading
වෛද්ය හම්ද්රානිට ඉන්දියාවේ දී හරසර
පසුගිය සමයේ ශ්රී ලංකාව මුහුණ දුන් කොවිඩ් 19 වසංගත සමයේ කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරා ගැනීමට දිවා රෑ නැතුව කටයුතු කර, සැබෑ රාජ්ය සේවකයෙකු මෙන්ම මානව හිතවාදී වෛද්යවරයෙකු ලෙස සෞඛ්ය ක්ෂේත්රය මෙන්ම අනෙකුත් ක්ෂේත්රවල ද අයගේ ඉමහත් ගෞරවාදරයට පාත්ර වූ අයෙකි.
Continue Reading
අධ්යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්රධාන අර්ථකථනය ඉතා පුළුල් – කම්කරු අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු
ඉගෙනීම සහ අධ්යාපනය රැකියාවක් ලබාගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණු වලට වඩා පුළුල් සීමාවක පැතිරෙන බව ද දැඩිව අවධාරණය කළ අමාත්යවරයා පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක් ම නොව ආකල්ප වලින්ද වෙනස් විය යුතු බව කම්කරු අමාත්යාංශය යටතේ ඇති ජාතික ශ්රම අධ්යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්රදානෝත්සවයට සහභාගී වෙමින් පැවසීය.
Continue Reading
සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි
ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.
Continue Reading
විගමණික ශ්රමිකයින්ගේ නිශ්පාදන රැසක් සමගින් විගමණික ශ්රමික පොල බත්තරමුල්ලේදී
-
CNL Reporter
-
December 24, 2024
-
ආයෝජන, පුවත්
-
migrant
-
0 Comments
නත්තල හා අලුත් අවුරුදු උදාවට සමගාමීව හා ජාත්යන්තර සංක්රමණික දිනය නිමිත්තෙන් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්රමික පොල” අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින පුරා බත්තරමුල්ල, ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ. කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම නිශ්පාදන අලෙවිපොලේ කටයුතු …
Continue Reading
වගවත්ත ග්රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ
අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්රිඩ් උපපොළ 2024 දෙසැම්බර් මස 19 වන දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
Continue Reading