ශ්‍රී ලංකන් වසා දැමීම අධිකරණය අත්හිටුවයි ?

ජාතික ගුවන් සේවය ඈවර කිරීමට ගන්නා ඕනෑම පියවරක් තාවකාලිකව වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට තීරණාත්මක නීතිමය දීර්ඝ කිරීමක් 2025 ජූලි 12 දින ලබා දී ඇත.

Continue Reading

උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් 33 ක එකම හෙදියක්වත් නෑ – සෞඛ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

Continue Reading

මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය සහ කොත්මලේ නව පොල්පිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු අවසන් අදියරේ

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගගේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින මොරගොල්ල ජල විදුලිබල ව්‍යපෘතියේ සහ කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

Continue Reading

GMOA ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කරයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2025/2026 නිළවරණයේදී පත් වු අභිනව විධායක සභාව සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඉදිරි වැඩපිළිවෙල මෙසේය.

Continue Reading

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ  බලපෑම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ.

Continue Reading

E-8 වීසාවලට  කැබිනට් අනුමැතිය

යෝන්ග්වොල් පළාත සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කඩිනමින්… E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

Continue Reading

මැදපෙරදිග රටවලට විදේශ ගතවීමේදී බලපාන නීතිය ක්‍රියාත්මකයි

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම (ජූලි 01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.

Continue Reading

ත්‍රිපෝෂ ආයතනය වහන කතාව බොරුවක්

“බඩඉරිගු නෑ : ත්‍රිපෝෂ ආයතනය වැහෙයි?” යන සිරස්තලය යටතේ ඉරිදා පුවත්පතක පළ වු සාවද්‍ය ප්‍රවෘත්තියක් මුලික කර ගනිමින් සමාජ මාධ්‍ය මඟින් සාවද්‍ය සහ අපහාසාත්මක තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති පළ කරමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාත් එමෙන්ම වර්තමාන රජය සහ විශේෂයෙන්ම ත්‍රිපෝෂ සමාගමේ පාලන අධිකාරියත් දැඩි ලෙස අපහසුතාවයට හා අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රවෘත්ති හා වාර්තා ප්‍රචාරය …

Continue Reading

ශ්‍රී ලංකාවේ බලශක්ති ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්

ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය.

Continue Reading

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකවරයා

අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිව්පාවා, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් සංරක්ෂණ සහ ආරක්ෂණය වෙනුවෙන් නිහඬව ඉටු කරන තවත් පිරිසක් අප අතර සිටිති. ඔවුන් අඩවි ආරක්ෂකවරුන්ය.

Continue Reading