tilvin silva

අපි රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක් – ටිල්වින් සිල්වා

ඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල් යයි …

Continue Reading

මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

Continue Reading

ඉන්දීය නළු ගගන් මලික්ට ශ්‍රී ලංකා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණ ගැසී ඇත.

Continue Reading

මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

Continue Reading

පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

Continue Reading

මින් ඉදිරියට මෙරට ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් නෑ – සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් හිඟයකින්, ප්‍රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත්  විධිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් එම කටයුතු අඛණ්ඩ ව හා ක්‍රමවත් ව පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස …

Continue Reading

විපතටපත් මියන්මාරයේ ජනතාවට සෙත් පැතීමේ පූජාවක්

මියන්මාරයේ විපතටපත් ජනතාවට සෙත්පැතීම සඳහා වූ විශේෂ ආශිර්වාද පූජාවක්  හා මියගිය සැමට පිං දීම සදහා වූ විශේෂ පිංකමක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ  ප්‍රධානත්වයෙන් (03) දින පස්වරුවේදී කැලණිය මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පැවැත්විනි.

Continue Reading

අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත් වීම අගමැතිනිය අගය කරයි

මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බවත්, අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Continue Reading

ජනාධිපති අරමුදල අවභාවිතා කළ 22ක් ගැන විමර්ශන

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Continue Reading

බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නීති වෙනස් වෙයි

බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

Continue Reading