ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව – 2024 එළිදැක්වේ

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණයට කරනු ලබන සියලු ආයෝජන රටේ අනාගතය සඳහා සිදු කෙරෙන ආයෝජන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Continue Reading

යහපත් සෞඛ්‍ය සේවාවක් සඳහා වෘත්තීය කුළවාදය පරාජය කළ යුතුයි – ලසන්ත ද සිල්වා

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා Uni Global (Care) සංවිධානය එක්ව මෙවර කාන්තා දින සැමරුමක් පසුගිය මාර්තු (08) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ PH උත්සව ශාලාවේදී “සෞඛ්‍ය සම්පන්න මනසකින් රැකියාවට ” යන තේමාව මුල්කරගනිමින් නායකත්ව පුහුණු සැසියක් සමග උත්සවයක් සංවිධානය කර තිබුණි.

Continue Reading

E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් කටයුතු කළහොත් ජනතාවගේ පැත්තේ සිටගෙන තීන්දු ගන්නවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

Continue Reading

මේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගෙවල් වලට එනකොට ග්‍රාමීය පිරිමින්  හෙමින් සැරේ ගෙදරින් මාරු වෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා.  අපි කුඩා කාලේ අපේ ගෙදරට  මිඩ් වයිෆ් නෝනා ආවම අම්මා අපිවත් එලව ගන්නවා.  ඒ දෙන්නා තාත්තා ඇතුලු පිරිමි අපි හැමෝම  අරහං කරලා කරන යටිකූට්ටු වැඩක් ගානට ඒ දෙන්නා තමයි කතාව. 

Continue Reading

ඇස් අඳ කළ බෙහෙත් සමාගම ‘බ්ලැක්ලිස්ට්’ කර නෑ !

දිවයින පුරා රෝගීන් රැසකගේ දෑස් අඳභාවයට හේතුවූ ආන්දෝලනාත්මක ප්‍රෙඩ්නිසීලෝන් අක්ෂි දියරය (Prednisolone eye drop) මෙරටට ගෙන්වනු ලැබූ සමාගම

Continue Reading

නිල්වැල්ලේ ධීවර යාත්‍රා දෙකක් ගිනි ගනියි

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රා 02ක් අද (17) උදෑසන ගිනි ගෙන තිබෙයි.

Continue Reading

වෛද්‍ය චමල් සංජීවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තර්ජන

සමගි ජන බලවේග රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට පසුගිය (16) දින උදෑසන සමගි ජන බලවේග පක්ෂ කොට්ඨාශ  කාර්යාලය තුළ සහ ඉන් පිටතදී රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාකාරී සාමාජිකයින් බව පවසන මග අහුරා මරණ තර්ජනය කොට ඇත.

Continue Reading