පාස්පෝට් අලුත් කරන්න විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ
-
CNL Reporter
-
March 10, 2025
-
පුවත්
-
පාස්පෝට්
-
0 Comments
නව විදෙස් ගමන් බලපත්ර අවශ්ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර පවසයි.
Continue Reading
ජීවිත තුනක් බිලිගත් මාදම්පේ ඛේදවාචකය – ත්රීවිල් එකේ 9ක් ගිහින්
මාදම්පේ ගලහිටියාව ප්රදේශයේ දී ත්රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
Continue Reading
කැලෑ ගිනි තැබීම් 49ක්
දිස්ත්රික්ක 11 ක කැලෑ ගිනි තැබීම් හතළිස් නවයක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය කියයි.
Continue Reading
උතුරු මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි
උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්යවශ්ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Continue Reading
ට්රම්ප් පරිපාලනයට එරෙහිව විරෝධතාවක්
අමෙරිකාවේ ට්රම්ප් පරිපාලනයට සැන් ෆ්රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි.
Continue Reading
චමුදිත ඝාතනය කරන්න පාතාලයෙන් ප්ලෑනක්
පොලිසියෙන් පුළුල් විමර්ශන
Continue Reading
එලොන් මස්ක්ගේ SpaceX’s Starship පුපුරා යයි
එලොන් මස්ක්ගේ අන්තර් ග්රහලෝක ගවේෂණ වැඩසටහන සඳහා මෙම වසරේ දෙවනවරට දියත් කරන ලද SpaceX’s Starship ගුවන්ගත වී
Continue Reading
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ගැටලු විසඳීමට කමිටුවක්
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
Continue Reading
ජාත්යන්තර කාන්තා දිනය අද
කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.
Continue Reading
කාන්තා දින සැමරුමේ පහන දැල්වීම පවිත්රතා අංශයේ සේවිකාවකට
-
Editor
-
March 8, 2025
-
දේශපාලන, පුවත්
-
women-day
-
0 Comments
“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්රමික කාන්තා දින සැමරුම ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.
Continue Reading