මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවට ස්තුති කරයි

මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට විශේෂ ස්තූතියක් පළ කළේ ය. ඒ මියන්මාරය ආශ්‍රිතව වාර්තා වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව මියන්මාර රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් යොමු කළ ශෝක පණිවුඩයට ප්‍රතිචාරයක් දක්වමිනි. Than Swe මහතා ස්තූතිය පළ කළේ ඒ (02) දින පෙරවරුවේ …

Continue Reading

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රියාන් විජේබණ්ඩාරට

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.

Continue Reading

පෙට්‍රල් මිල බැස්සත් ත්‍රිරෝද-පාසල් වෑන් ගාස්තු වෙනසක් නෑ

පෙට්‍රල් මිල අඩුකළ ද ත්‍රිරෝද රථ හා පාසල් වෑන් ගාස්තු අඩුකළ නොහැකි බව ප්‍රවාහන සංගම් පවසයි.

Continue Reading

SLIIT වංචාව 

යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ විශාලතම වංචාව ලෙස පොදුවේ සැලකෙන්නේ “මහ බැංකු බැඳුම්කර වංචාව” වුවත් ප්‍රමාණයෙන් පමණක් නොව ස්වරූපයෙන්ද ඊට වඩා අතිවිශාල වූත්, එසේම නිර්ලජ්ජිත වූත්, මහ දවාලේ සිදු වූ මංකොල්ලයක් තිබේ. එනම් ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති වංචාවයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිදු මහජන අවධානයක් ඇති බවක් නොපෙනෙන අතර මීට සම්බන්ධ චෞර වලල්ලක් විසින් මේ කාරණය මහජන සාකච්ඡාවට හෝ නීතිමය …

Continue Reading

සම සෞඛ්‍ය උපාධිධාරින්ට සෞඛ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක්

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

Continue Reading
Sri-Lankan-Elephants

වන අලි-ඇතුන් ඝාතනයට එරෙහිවෙමු

වන අලි ඇතුන් ඝාතනයට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අප්‍රියෙල් 02 දින සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි සිදුකරන බව ශ්‍රී ලංකා වන අලි සංරක්ෂන සංසදය විසින් සිදුකරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading