
එළවළු ටොන් 270,000ක් වාර්ෂිකව අපතේ
- CNL Reporter
- April 20, 2025
- පුවත්
- එළවළු
- 0 Comments
ශ්රී ලංකාවේ වාර්ෂික එළවළු නිෂ්පාදනයෙන් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් අපතේ යන බව සිදු කළ පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත.
Continue Reading
ශ්රී ලංකාවේ වාර්ෂික එළවළු නිෂ්පාදනයෙන් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් අපතේ යන බව සිදු කළ පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත.
Continue Reading
මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය ව්යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්ය අංශ පවසයි.
Continue Reading
මහනුවර ශ්රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
Continue Reading
සවුදියේ දමාම් නුවර පවතී 6 වැනි යොවුන් ආසියාතික මළල ක්රීඩා තරගාවලියේදී
Continue Reading
මෙරට ත්රෛභාෂා සෙල්ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන එකතුවක් ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක් කර ඇතැයි යුනෙස්කෝව නිවේදනය කර තිබේ.
Continue Reading
කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
Continue Reading
සිරි දළදා ප්රදර්ශනය වන්දනා කිරීමට මහනුවරට පැමිණ සිටින ලක්ෂ සංඛ්යාත සැදැහැවතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න සංඛ්යාවක් යොදවා තිබෙයි.
Continue Reading
සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Continue Reading
ඇමරිකාවේ තීරුබදු ඉහළ නැංවීම හේතුවෙන් ඉහළ අවිනිශ්චිත බවක් ලෝක ආර්ථිකයේ නිර්මාණය වී ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) කළමණාකාර අධ්යක්ෂිකා ක්රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
Continue Reading