
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
- CNL Reporter
- November 3, 2024
- පුවත්
- අදත් මි.මී 100 ඉක්මවූ වැසි
- 0 Comments
මධ්යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
මධ්යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්රී ලාංකික ශ්රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.
Continue Reading
දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්රධාන මාර්ගය විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි (01 දා) කටයුතු කර තිබේ.
Continue Reading
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්යවරුන් අද පෙරවරුවේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
තම සංගමයට අයත් කලාපීය වැවිලි සමාගම් (RPC) දීපාවලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙන අත්තිකාරම් මුදල රුපියල් 5,000 කින් වැඩි කළ බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ප්රකාශ කරයි.
Continue Reading
ආචාර්යවරු 3ක් ඇතුළු 39කට බරපතළ තුවාල වේගය පාලනය කරගන්න බැරි වෙලා පස් කන්ද නොතිබුණා නම් ජීවිත හානි තවත් වැඩියි
Continue Reading
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්යවරුන් 80 දෙනකු හා විශේෂඥ වෛද්යවරුන් 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ විදේශගත වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.
Continue Reading
‘සංක්රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන ‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ශ්රී ලංකා’ ආයතනයේ විධායක අධ්යක්ෂ අශීලා දන්දෙණිය තවදුරටත් සඳහන් කර සිටියේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 4843ක මුදලක් විදෙස්ගත ශ්රමිකයින් ලංකාවට එවා ඇති බවයි. පසුගිය වසර හා සසඳා බලද්දී එය සියයට 11.57ක වර්ධනයක් බවත්, මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙන එන සංක්රමණික ශ්රමික ප්රජාව පිළිබඳ පසුගිය ආණ්ඩු කිසිදු සැලකිල්ලක් …
Continue Reading
කෙටි කාලීන රැකියා නිසා විශාල ආදායමක් ලැබෙන දීර්ඝ කාලීන රැකියා අහිමි වීමේ අවධානමක්… E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්යවරයා නීත්යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්රමිකයින් මේ වීසා ක්රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතා සදහන් කරයි. වැඩිදුරටත් ඔහු …
Continue Reading
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව නිසි ක්රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්යාප්ත වී ඇති බව ශ්රී ලංකා සත්ව ප්රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි.
Continue Reading