තමන්ගේම නඩුව අසන තැනට ශ්රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉහළ අධිකරණයන්හි ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
CaFFE, සජිත් සමග මැතිවරණ ක්රම සංශෝධන ගැන අදහස් හුවමාරුවක
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මැතිවරණ ක්රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වින.
Continue Reading
සරුංගල් යැවීමේ දී සිදුවන අනතුරු බහුලව වාර්තා වේ – දරුවන්ගේ ආරක්ෂාව පිළිබද විශේෂ අවධානය යොමු කරන්න
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්රියාකාරකම් ආශ්රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ …
Continue Reading
එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? – ලයනල් බෝපගේ
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
නැවත වරක්, එල්ලුම්කරුවාගේ අවතාරය ශ්රී ලංකාවේ ප්රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී, රට තුළ නැඹුරු වෙමින් පවතින මත්ද්රව්ය අර්බුදයට දැක්විය හැකි ප්රතිචාරයක් ලෙස, මත්ද්රව්ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය පැනවීම මතු කර ඇත. අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්රකාශකවරයා ඉන්පසුව පැහැදිලි කර තිබේ. එවැනි කිසියම් තීරණයක් …
Continue Reading
අතුරු වෛද්ය සේවාවේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2026 වර්ෂයට අදාළව අතුරු වෛද්ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.
Continue Reading
ඇමති මාරු නැති ආණ්ඩු අතරින් අනුර කුමාර ඉදිරියෙන් – Lanka Data Foundation
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනා හා සසඳන විට 75%කින් පමණ අඩු වී ඇති බව ලංකා දත්ත පදනම (Lanka Data Foundation) ආයතනය විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකින් පසු මාධ්ය නිවේදනය නිකුත් කරමින් අවධාණය කරයි.
Continue Reading
2027 වෛද්ය ස්ථාන මාරු ලැයිස්තු අර්බුදයක – GMOA
-
Editor
-
August 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2027 ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි අර්බුදයට ලක්ව ඇති බව රජයේ වෛ්යෛ නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
වාග් චිකිත්සක වෘත්තිකයින් 52ක් බඳවා ගනියි
-
Editor
-
August 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට නිදහස් සෞඛ්ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබාදීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්රියාවට නංවා ඇත.
Continue Reading
පිළිකා රෝගීන්ගේ විකිරණ ප්රතිකාර සේවා නැවතත් බරපතල බිඳවැටීමක්
-
Editor
-
August 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්රය අගෝස්තු 03 වැනිදා සිට බිඳවැටීම සිදුවී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60 ට ආසන්න ප්රමාණයක විකිරණ ප්රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.
Continue Reading
දූෂණ විරෝධී පනත සංශෝධනය විය යුත්තේ බලාත්මක පනත දුර්වල නොවන ආකාරයෙන් – NMSJ
-
Editor
-
August 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයට බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading