
පැපුවා නිව්ගිනියාව අසල ප්රබල භූමිකම්පාවක්
- CNL Reporter
- April 5, 2025
- පුවත්
- පැපුවා නිව්ගිනියාව
- 0 Comments
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
Continue Reading
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
Continue Reading
මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීමේ වත්මන් රජයේ ප්රතිපත්තියට අනුව යමින් හිඟයකින්, ප්රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්රසම්පාදන ක්රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත් විධිමත් කිරීමට අවශ්ය සියලු පියවර ගෙන ඇති බවත් එම කටයුතු අඛණ්ඩ ව හා ක්රමවත් ව පවත්වා ගැනීමට අවශ්ය සහයෝගය ලබා දීම අත්යවශ්ය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස …
Continue Reading
මියන්මාරයේ විපතටපත් ජනතාවට සෙත්පැතීම සඳහා වූ විශේෂ ආශිර්වාද පූජාවක් හා මියගිය සැමට පිං දීම සදහා වූ විශේෂ පිංකමක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්රධානත්වයෙන් (03) දින පස්වරුවේදී කැලණිය මානෙල්වත්ත, නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේදී පැවැත්විනි.
Continue Reading
මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බවත්, අනුරාධපුරය ශ්රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
Continue Reading
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
Continue Reading
බ්රිතාන්යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.
Continue Reading
මාරවිල මහෙස්ත්රාත් අධිකරණයේ මහෙස්ත්රාත්වරයෙකු වැඩතහනමට ලක්කර තිබේ.
Continue Reading
මියන්මාර විදේශ අමාත්ය Than Swe මහතා ශ්රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාට විශේෂ ස්තූතියක් පළ කළේ ය. ඒ මියන්මාරය ආශ්රිතව වාර්තා වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව මියන්මාර රජයට සහ ජනතාවට ශ්රී ලංකා රජය නිල වශයෙන් යොමු කළ ශෝක පණිවුඩයට ප්රතිචාරයක් දක්වමිනි. Than Swe මහතා ස්තූතිය පළ කළේ ඒ (02) දින පෙරවරුවේ …
Continue Reading
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ජනමාධ්ය අමාත්යංශයේ දී සිදුකරන ලදී.
Continue Reading
පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
Continue Reading