පේරාදෙණිය විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයට නවක සිසුන් බඳවා ගැනේ
පේරාදෙණිය විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ 2023/ 2024 කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්ය පීඨයේදී සිදුවිය.
Continue Reading
වසරේ ගතවූ කාලය තුළ රියැදුරු බලපත්ර 3000ක් අත්හිටුවයි.
වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියැදුරු බලපත්ර 3,000කට අධික සංඛ්යාවක් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
Continue Reading
සූකර උණට ආව ගැසට්ටුව ලිහිල් වෙයි
අප්රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්
හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (05) සිට නායයෑමේ අවදානමක් හට ගෙන තිබෙයි.
Continue Reading
රටපුරා කුඩු බෙදූ ශිරාන් ගේ දේපොළ තහනම්
සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර තිබේ.
Continue Reading
පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම
මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය.
Continue Reading
හදිසි අවශ්යතා සපුරන්න කමිටුවක් ගැටලු ඇතොත් 1962-1919 අමතන්න
-වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය
Continue Reading
විශේෂ සරම්ප-රුබෙල්ලා ප්රතිශක්තිකරණ සතිය සදහා ක්ෂණික ප්රතිචාර දැක්වීමට ඒකකයක්
එන්නත් ලබාදීම නොවැම්බර් මස 09 දා
Continue Reading
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට සෞඛ්ය ලේකම්ගෙන් උපදෙස්
-
CNL Reporter
-
November 5, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්ය අමාත්යංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා (03 ) දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Continue Reading