
KDU සිසුවියෝ දෙදෙනෙක් මරුට
- CNL Reporter
- November 2, 2024
- පුවත්
- KDU සිසුවියෝ දෙදෙනෙක් මරුට
- 0 Comments
ආචාර්යවරු 3ක් ඇතුළු 39කට බරපතළ තුවාල වේගය පාලනය කරගන්න බැරි වෙලා පස් කන්ද නොතිබුණා නම් ජීවිත හානි තවත් වැඩියි
Continue Reading
ආචාර්යවරු 3ක් ඇතුළු 39කට බරපතළ තුවාල වේගය පාලනය කරගන්න බැරි වෙලා පස් කන්ද නොතිබුණා නම් ජීවිත හානි තවත් වැඩියි
Continue Reading
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්යවරුන් 80 දෙනකු හා විශේෂඥ වෛද්යවරුන් 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ විදේශගත වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.
Continue Reading
‘සංක්රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන ‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ශ්රී ලංකා’ ආයතනයේ විධායක අධ්යක්ෂ අශීලා දන්දෙණිය තවදුරටත් සඳහන් කර සිටියේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 4843ක මුදලක් විදෙස්ගත ශ්රමිකයින් ලංකාවට එවා ඇති බවයි. පසුගිය වසර හා සසඳා බලද්දී එය සියයට 11.57ක වර්ධනයක් බවත්, මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙන එන සංක්රමණික ශ්රමික ප්රජාව පිළිබඳ පසුගිය ආණ්ඩු කිසිදු සැලකිල්ලක් …
Continue Reading
කෙටි කාලීන රැකියා නිසා විශාල ආදායමක් ලැබෙන දීර්ඝ කාලීන රැකියා අහිමි වීමේ අවධානමක්… E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්යවරයා නීත්යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්රමිකයින් මේ වීසා ක්රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතා සදහන් කරයි. වැඩිදුරටත් ඔහු …
Continue Reading
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව නිසි ක්රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්යාප්ත වී ඇති බව ශ්රී ලංකා සත්ව ප්රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි.
Continue Reading
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ.
Continue Reading
රට තුළ සිටින ඊශ්රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ සංචාරක පුරවරයට ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්
Continue Reading
ඉන්දියාවෙන් පැමිණි ගුවන්යානයක බෝම්බයක් තිබෙන බවට දුන් තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමැති මණ්ඩලයේ මාධ්ය ප්රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.
Continue Reading
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ බෝම්බයක් ඇතැයි සඳහන් කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරුට ව්යාජ දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයකුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීමකට අනුව වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading