රජයේ වෛද්යවරු වැඩ අඩු කරයි
-
Editor
-
February 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රෝහල් පද්ධතියේ සහ වෛද්යවරුන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් එළඹි ලිඛිත එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කරන රජයේ සහ සෞඛ්ය අමාත්යංශයේ ප්රතිපත්තිය හමුවේ වෘත්තීය සමිති ක්රියාමාර්ග තිව්ර කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
මෙරට ආර්ථිකයේ කුඩා හා මධ්ය පරිමාණ (SME) ව්යවසායක ජාලය කඩා වැටීමේ අනතුරක
-
Editor
-
February 12, 2026
-
පුවත්, ව්යාපාරික පුවත්
-
sme
-
0 Comments
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක වන මෙරට ශ්රම බලකායෙන් සියයට හතලිස් පහක් (45%) නියෝජනය කරන ලක්ෂ දොළහකට ආසන්න කුඩා හා මධ්ය පරිමාණ (SME) ව්යවසායකයින් ගෙන් අති විශාල බහුතරයක් පාස්කු ප්රහාරයේ සිට පසුගිය කාලයේ මෙරට ඇති වූ විවිධ සංසිද්ධි හේතුවෙන් බිඳ වැටී ඇතැයි සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය (SLCSMI) පවසයි.
Continue Reading
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්යස්ථානය ජාතික රෝහලේ නව පරිශ්රයක
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්යස්ථානය 06 ක් මේවන විට දිවයිනේ ප්රධාන රෝහල් ආශ්රිතව ක්රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
නව විගණකාධිපතිවරයෙක් පත් කරගනීමේදි පොදු එකඟත්වයකට එළැඹ තිබීම යහපත් තත්ත්වයකි – NMSJ
-
Editor
-
February 10, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයේ විගණකාධිපති තනතුරට අයෙක් පත්කරගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතභේද අවසන් කරමින් ව්යවස්ථා සභාව ඒ්කමතිකව ගෙන ඇති තීරණය පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප සතුටට පත්වන්නෙමු.
Continue Reading
ඊශ්රායල් රැකියා අපේක්ෂකයන්ට විශේෂ පණිවුඩයක්
-
Editor
-
February 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඊශ්රායල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට එය අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති අතර ඒ අනුව, සියලු රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
Continue Reading
මොබිටෙල් ආයතනයේ ප්රධානීන් සේවකයකුට කළ අමානුෂික වැඩක්
-
Editor
-
February 5, 2026
-
දේශපාලන, පුවත්
-
mobitel
-
0 Comments
මොබිටෙල් ආයතනයේ ප්රධානීන් එකතු වී සේවකයෙකු කාර්යාලයේ සිරකර ගෙන ජංගම දුරකථන සහ ලැප්ටොප් බලහත්කාරයෙන් අත්පත් කරගනී. මහ රෑ මැරයන් සමග නිවසට ගොස් ජාතික රූපවාහිනියේ සේවයේ නියුතු බිරිඳගේ දුරකථනයත් බලෙන් රැගෙන ගිහින්.
Continue Reading
ගුජරාට ආණ්ඩුකාරවරයා සහ මහඇමති ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්යවරයා හමුවෙයි
ඉන්දියාවේ ගුජරාට ප්රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්රත් (Acharya Devvrat) මහතා සහ මහඇමති භූපේන්ද්ර පටෙල් (Bhupendra Patel) මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා (02/06) දිනහමු වූහ.
Continue Reading
මන්ත්රී රවී කරුණානායකගේ ප්රශ්නයට ඇමති කුමාර ජයකොඩි උත්තර දෙයි
-
Editor
-
February 5, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.
Continue Reading
ශ්රී ලංකාවේ නිදහස් දිනය ජපානයේදී උත්කර්ෂවත් ලෙසින් සමරයි
-
Editor
-
February 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජපානයේ ශ්රීී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ශ්රී ලංකාවේ හැත්තෑ අටවන නිදහස් සමරු නිල රාජ්ය උත්සවය ටෝකියෝ හි රෙයියුකායි ශාකාඩාන් විහාරයේ කොටානි ශාලාවේ දී (Kotani Hall, Reiyukai Shakaden Temple, Tokyo) ඊයේ (04) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
Continue Reading
බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමට ටෙන්ඩර් ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය
-
Editor
-
February 4, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කල අමාත්ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Continue Reading