
ගාසා තීරයට එල්ල වූ ප්රහාර මාලාවකින් 37ක් මරුට
- CNL Reporter
- April 18, 2025
- දේශපාලන, පුවත්
- ගාසා තීරය
- 0 Comments
ගාසා තීරය වෙත ඊයේ එල්ල කෙරුණු ඊශ්රායල ප්රහාර මාලාවකින් 37 දෙනෙකු මිය ගොස් තිබේ.
Continue Reading
ගාසා තීරය වෙත ඊයේ එල්ල කෙරුණු ඊශ්රායල ප්රහාර මාලාවකින් 37 දෙනෙකු මිය ගොස් තිබේ.
Continue Reading
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ.
Continue Reading
වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් රැසක තානාපතිවරුන්,
Continue Reading
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.
Continue Reading
මහනුවර දළදා මාලිගාවේ අප්රේල් මස 18 වෙනි දින සිට පැවැත්වෙන ශ්රී දළදා ප්රදර්ශනය නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්රී දළදාවේ ඉතිහාසය ගැන සාකච්ඡා රැසක් මේ දිනවල ඇතිවී තිබේ.
Continue Reading
“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්රියාත්මක කර තිබේ.
Continue Reading
ශ්රී දළදා වන්දනාව නිමිත්තෙන් මහනුවර නගර සීමා බලප්රදේශයේ සහ ඊට ආසන්නයෙන් පිහිටි පාසල් 50කට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මධ්යම පළාත් අධ්යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් මහතා පවසයි.
Continue Reading
බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි
Continue Reading
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය (13) දින පැවැත්විණි.
Continue Reading