
අගෝස්තු මාසයේ උද්ධමනය 8.0% දක්වා ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.
Continue Reading
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.
Continue Reading
සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාය–ක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
Continue Reading
සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව හැඳින්වූයේ “ෆන්ඩ්” එක යන කෙටි නමින් ය. තුරුණුවියේ සිට ශ්රමය වගුරා විශ්රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.
Continue Reading
තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.
Continue Reading
ඉහළ අධිකරණයන්හි ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
මැතිවරණ ක්රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වින.
Continue Reading
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්රියාකාරකම් ආශ්රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ …
Continue Reading
නැවත වරක්, එල්ලුම්කරුවාගේ අවතාරය ශ්රී ලංකාවේ ප්රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී, රට තුළ නැඹුරු වෙමින් පවතින මත්ද්රව්ය අර්බුදයට දැක්විය හැකි ප්රතිචාරයක් ලෙස, මත්ද්රව්ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය පැනවීම මතු කර ඇත. අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්රකාශකවරයා ඉන්පසුව පැහැදිලි කර තිබේ. එවැනි කිසියම් තීරණයක් …
Continue Reading
2026 වර්ෂයට අදාළව අතුරු වෛද්ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.
Continue Reading
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනා හා සසඳන විට 75%කින් පමණ අඩු වී ඇති බව ලංකා දත්ත පදනම (Lanka Data Foundation) ආයතනය විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකින් පසු මාධ්ය නිවේදනය නිකුත් කරමින් අවධාණය කරයි.
Continue Reading