
ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම ඇගයීමට විශේෂඥ කමිටුවක්
- Editor
- February 26, 2026
- පුවත්, බලශක්ති සහ විදුලිය
- 0 Comments
ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
Continue Reading
ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
Continue Reading
ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර, සැගවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
“ගෙවි ගිය කාලයේ තිබුණු ජරාජීර්ණ තත්වයන් තුළ විවිධ දුෂණ හරහා අයථා ඉපයීම්වල යෙදුණු විවිධ බලවේගවල මරලතෝනිය අපට එරෙහි මඩ අවලාද හැටියට දැන් එළි දකිමින් තිබෙනවා. එසේ වුණත් ඒ මඩ අවලාද වලට අපව බය කරන්න බෑ.
Continue Reading
රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්යේෂ්ඨ මාධ්යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.
Continue Reading
දිවයිනේ වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මීට කලකට පෙර රටේ ප්රධාන මාතෘකාවක් විය. කුමන බාධක පැමිණියත් එය සිදු කරන බව ආණ්ඩුවේ ඇමතිවරු එකල පාරම්බෑවෝය. නමුත් ඒ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්නට වැඩි කලක් ගතවුණේ නැත. ඒ හක්වටුණාව වැව් රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් නෙරපා කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත්වතිබූ එම භූමිය අලි ඇතුන් වෙනුවෙන් නිදහස්කර දීමට කැපවූ වනජීවී සංරක්ෂණ නිලධාරියෙකුට …
Continue Reading
බංග්ලාදේශයේ නව අග්රාමාත්යවරයා ප්රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා (17) දින සහභාගිවිය.
Continue Reading
පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්ය විජිත හේරත් මහතා විදේශ අමාත්යාංශයේදී මුණ ගැසුණේ ය.
Continue Reading
යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ප්රවාහන සහ මහාමාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන අද (18) මේ බව ප්රකාශ කර සිටියා.
Continue Reading
පුරවැසියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශක්තිමත් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා වගකිව යුතු සියලුම පාර්ශව කටයුතු කල යුතු බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය තරයේ අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd මගින් ඉදිකළ සයික්ලොට්රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manutacturing Facility) විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිනිය මහාචාර්ය තුෂාරා රත්නායක, ඇක්සස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ සහ ඇක්සස් ඉන්ජිනියරින්ග් පී.එල්.සී සමාගමේ කළමණාකාර අධ්යක්ෂ …
Continue Reading