යාපනය දූපත්වාසීන්ටත් අඛණ්ඩ, ගුණාත්මක හා ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කරනවා – බලශක්ති අමාත්ය අමාත්ය අනුර කරුණාතිලක
“ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාවගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා…” යැයි බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක …
Continue Reading
අලි‑මිනිස් ගැටුම් කළමනාකරණයට ක්රියාකාරි සැලැස්මක්
-
Editor
-
June 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අලි‑මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබේ.
Continue Reading
විදෙස්ගත ශ්රි ලාංකිකයින්ගේ පැමිණිලි කළමනාකරණයට LankaKonect Mobile App එක හඳුන්වා දෙයි
-
Editor
-
June 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විදේශ රැකියාවල නියුතු ශ්රි ලාංකික විගමණික ශ්රමිකයින් හට ඉතා ඉක්මණින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටළු යොමුකිරීම සඳහා LankaKonect නම් නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile app) හඳුන්වා දෙනු ලැබුවා.
Continue Reading
ශ්රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026–2030) දියත් කෙරේ
-
Editor
-
June 17, 2026
-
පුවත්, ව්යාපාරික පුවත්
-
0 Comments
අපනයන විවිධාංගීකරණය ප්රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ හයක් (Horizontals) සහ ‘ප්රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගැනේ.
Continue Reading
SRI LANKA EXPO 2027 ජාත්යන්තර ප්රදර්ශනය පිළිබඳ රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි
-
Editor
-
June 15, 2026
-
පුවත්, ව්යාපාරික පුවත්
-
0 Comments
ශ්රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සහ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන “SRI LANKA EXPO” ප්රදර්ශනය පිළිබඳව රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් (ජුනි 12) දින විදේශ අමාත්යාංශයේදී පැවැත්විණි.
Continue Reading
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව්යකරණය කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්රතිකාර ඒකකය ජනතා අයිතියට
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අවම පහසුකම් යටතේ මෙතෙක් පවත්වාගෙන ගිය හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය නවීන පහසුකම් සහිතව පුළුල් පරිශ්රයක පිහිටුවා නව්යකරණය කිරීමෙන් අනතුරුව ප්රතිකාර සේවාවන් සඳහා එක් කිරීමත්, එමෙන්ම නවීන පහසුකම් සහිතව නව පරිශ්රයක ස්ථාපනය කරන ලද ප්රධාන වෛද්ය රසායනාගාරයේ සේවා කටයුතු ආරම්භ කිරීමත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන්, සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි …
Continue Reading
අනුරාධපුර සිදුවීම සංස්කෘතික යුද්ධයක් කර නොගනු: ආවේගය වෙනුවට බුද්ධිමත් නීතිමය ප්රවේශයක් සහ ව්යූහාත්මක ළමා සුරක්ෂිතතාවයක් – MDDR
-
Editor
-
June 15, 2026
-
දේශපාලන, පුවත්
-
MDDR
-
0 Comments
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම හේමරතන නායක හිමියන්ට එරෙහිව දැනට ක්රියාත්මක වන අපරාධ විමර්ශනය මුල් කරගනිමින්, සමාජය පුරා පැතිර යන ආවේගශීලී ගෝත්රික මතවාද, සමාජ මාධ්ය හරහා සිදුකරන පූර්ව විනිශ්චයන් සහ විවිධ දේශපාලන කණ්ඩායම්වල අවස්ථාවාදී හැසිරීම් පිළිබඳව ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) තම දැඩි කනස්සල්ල පළ කර සිටියි.
Continue Reading
තොරතුරු කොමිසමේ වැටුප් වැඩි කරන්න පනත් සංශෝධනය කරන්න අවශ්ය නැහැ
-
Editor
-
June 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
තොරතුරු කොමිසමේ වැටුප් ප්රශ්නය කොමිසමේ මන්දගාමීභාවයට හේතුවක් ලෙස දක්වමින්,එම කොමිසමේ වැටුප් වැඩි කිරීමට එකී පනත සංශෝධනය කිරීමට අවශ්ය බව කීම සම්පූර්ණ වැරදි මතයක්.
Continue Reading
ඉරාන විප්ලවීය නායක සමරුවක් කොළඹ දී පවත්වයි
-
Editor
-
June 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික මධ්යස්ථානය විසින් ඉරාන විප්ලවයේ නායක ඉමාම් කොමේයිනිගේ අභාවයේ 37 වන සමරු උත්සවය, 2026 ජූනි 4 වන බ්රහස්පතින්දා දින ශ්රී ලංකා චිත්රපට සංස්ථාවේ “තරංගනී” රංග ශාලාවේදී පැවැත්විණි.
Continue Reading
ලෝක පාපන්දු කුසලාන තරඟාවාලියත් සමග ලංකාවේ ජාත්යන්තර පාපන්දු ක්රීඩාංගනයක් ඉදිකිරීමට FIA සහාය
-
Editor
-
June 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාවේ ක්රීඩා සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල පාපන්දු ප්රේක්ෂක කලාපය (FIFA World Cup Fan Zone 2026) කොළඹ, කොටුව ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී ඊයේ (11) නිල වශයෙන් ආරම්භ විය. විදේශ කටයුතු අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී, මෙරට පාපන්දු ක්රීඩාවේ අනාගතය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ක්ෂේත්රයේ …
Continue Reading