පයාගල නව දෙමහල් සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්ය කාර්ය මණ්ඩල සුරතින් විවෘත කෙරේ
මෙරට රෝග නිවාරණ අංශය ලෝකයටම ආදර්ශයක් දෙන අංශයක් බව සෞඛ්ය ලේකම්වරයා පවසයි.
Continue Reading
හෙට සිට කාලගුණය යළි වෙනස් වන ලකුණු
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
Continue Reading
INS Vela කොළඹ ඇවිත්
-
CNL Reporter
-
November 12, 2024
-
පුවත්
-
INS Vela
-
0 Comments
දෙරටේ නාවික සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව නිල සංචාරයක් සඳහා පෙරේදා (10) කොළඹ වරායට පැමිණ ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් INS Vela සබ්මැරීනය වරායේ නැංගුරම්ලා තිබෙන අයුරුයි මේ.
Continue Reading
දරුවන් අතර පැතිර යන වෛරස් උණ අවධානමක්
දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසයි.
Continue Reading
නීති විරෝධි පාවහන් ආනයනය නිසා කර්මාන්තකරැවන් 3000 ක් අනතුරේ.
-
CNL Reporter
-
November 11, 2024
-
පුවත්
-
පාවහන්
-
0 Comments
පුවතකට වැඩි යමක්. බලධාරීන් ගේ අවධානයට ! දේශීය පාවහන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති.
Continue Reading
ආරක්ෂක ලේකම් ආරුගම්බේ සංචාරයක
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්රදේශයේ සංචාරයක නිරතව තිබේ.
Continue Reading
ප්රදේශ කිහිපයකට තරමක තද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
One line ජාවාරමට ශ්රී ලංකාවේ පිරිසක් අත්අඩංගුවට
-
CNL Reporter
-
November 9, 2024
-
පුවත්
-
One line
-
0 Comments
අන්තර් ජාලය ඔස්සේ මූල්ය වංචා කළ බව කියන ශ්රී ලාංකිකයන් 58 දෙනකු
Continue Reading
සරම්ප නැවත ව්යාප්තවීමේ අවදානමක්
-
CNL Reporter
-
November 9, 2024
-
පුවත්
-
සරම්ප
-
0 Comments
දිස්ත්රික්ක 12ක් මුල්කරගෙන සරම්ප – රුබෙල්ලා එන්නත්කරණ වැඩසටහන අද ඇරැඹේ
Continue Reading
හවසට ගිගුරුම් සහිත වැසි
අද (09) ප.ව. 1.00න් පමණ පසු මධ්යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading