
කැනේඩියානු පොලීසිය මහ පරිමාණ ඖෂධ ජාවාරමක් සොයාගනී
- CNL Reporter
- November 4, 2024
- පුවත්
- ඖෂධ, කැනේඩියානු පොලීසිය
- 0 Comments
-අවි ආයුධ තොගයකුත් ඒ අතර
Continue Reading
-අවි ආයුධ තොගයකුත් ඒ අතර
Continue Reading
මහ කන්නයේ වී මෙට්රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්රමසිංහ මහතා ප්රකාශ කරයි.
Continue Reading
වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.
Continue Reading
අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි. ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්.
Continue Reading
මධ්යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්රී ලාංකික ශ්රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.
Continue Reading
දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්රධාන මාර්ගය විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි (01 දා) කටයුතු කර තිබේ.
Continue Reading
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්යවරුන් අද පෙරවරුවේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
තම සංගමයට අයත් කලාපීය වැවිලි සමාගම් (RPC) දීපාවලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙන අත්තිකාරම් මුදල රුපියල් 5,000 කින් වැඩි කළ බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ප්රකාශ කරයි.
Continue Reading