
ව්යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා
- CNL Reporter
- February 26, 2025
- දේශපාලන, පුවත්
- ව්යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා
- 0 Comments
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි
Continue Reading
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි
Continue Reading
වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා – කාර්යාංශ සභාපති කෝෂල වික්රමසිංහ
Continue Reading
සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්රේෂ ප්රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්රිතාන්ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය.
Continue Reading
රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්රශ්රාවක මහාබෝධි විහාරයේ දී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි.
Continue Reading
සෞරග්රහ මණ්ඩලයට අයත් ග්රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Continue Reading
පිළිකා වැනි, ජීවිතයත් මරණයත් අතර සටන්වදින රෝගවලින් පීඩාවිඳින අසරණ මිනිසුන්ගේ ආධාර මුදල් ලක්ෂ ගණනින් කොල්ලකෑ වංචාකරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකරගන්නට පොලීසිය සමත්ව තිබේ.
Continue Reading
ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් සේ සලකා වන්දනාමාන කරන ශ්රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබෙන්නේ දශකයට පමණ වරක් ය. මෙරට අවසන් වරට දළදා දැක්මක් සිදුකර තිබෙන්නේ 2009 වසරේදීය.
Continue Reading
කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්යාපනය උසස් කරන්නට වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සමිති සන්ධානය මගින් ” ප්රාණ” ප්රජා සත්කාරක සේවාව ආරම්භ කොට ඇත. විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක වෙන මෙම වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල් පන්දහසක දරුවන් 15000 ක අඛණ්ඩ අධ්යාපන පහසුකම් ලබා දීම කේන්ද්රකොට සමාජ සත්කාරක ව්යාපෘතියක් ආරම්භ කොට ඇත.
Continue Reading