
පාකිස්ථානයේ භූ කම්පනයක්
- CNL Reporter
- April 2, 2025
- පුවත්
- භූ කම්පනය
- 0 Comments
පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
Continue Reading
පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
Continue Reading
පෙට්රල් මිල අඩුකළ ද ත්රිරෝද රථ හා පාසල් වෑන් ගාස්තු අඩුකළ නොහැකි බව ප්රවාහන සංගම් පවසයි.
Continue Reading
වතුර ලීටරයක්වත් බොන්න දෙන්න
Continue Reading
නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු විය.
Continue Reading
යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ විශාලතම වංචාව ලෙස පොදුවේ සැලකෙන්නේ “මහ බැංකු බැඳුම්කර වංචාව” වුවත් ප්රමාණයෙන් පමණක් නොව ස්වරූපයෙන්ද ඊට වඩා අතිවිශාල වූත්, එසේම නිර්ලජ්ජිත වූත්, මහ දවාලේ සිදු වූ මංකොල්ලයක් තිබේ. එනම් ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති වංචාවයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිදු මහජන අවධානයක් ඇති බවක් නොපෙනෙන අතර මීට සම්බන්ධ චෞර වලල්ලක් විසින් මේ කාරණය මහජන සාකච්ඡාවට හෝ නීතිමය …
Continue Reading
සම සෞඛ්ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
Continue Reading
වන අලි ඇතුන් ඝාතනයට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අප්රියෙල් 02 දින සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි සිදුකරන බව ශ්රී ලංකා වන අලි සංරක්ෂන සංසදය විසින් සිදුකරන බව මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, නාගානන්ද ජාත්යන්තර බෞද්ධ විශ්වවිද්යාලයේ නිර්මාතෘ සහ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සහ ශ්රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමියගේ සහභාගිත්වයෙන් (2025.04.01) දින කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
රට අත්පත් කර ගන්නා ජයග්රහණ ප්රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්රාදේශීය යාන්ත්රණයක් අවශ්ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
Continue Reading
ඊ්යේ (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
Continue Reading