අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්යවරිය කියූ කතාව
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ.
Continue Reading
වතු සමාගම්වල ඉඩම් අක්කර 13,000ක් වගාව සඳහා පෞද්ගලික අංශයට..
-
CNL Reporter
-
March 14, 2025
-
පුවත්
-
වතු සමාගම්
-
0 Comments
රජය සතු වතු සමාගම් වල ඉඩම් අක්කර 13,000ක් වගා කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා පෞද්ගලික අංශයට බදු දීමට තීරණය කර තිබේ.
Continue Reading
ප්රාණ ඇපයට ගත් දුම්රිය මගීන් මුදාගනී
පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබේ.
Continue Reading
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්ර පහෙන් තුනක් බිඳවැටෙයි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්රතිකාර සිදුකරන යන්ත්ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්රම මහතා පැවසුවේ, මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්රතිකාර කටයුතු ඇණ හිට ඇති බවය. ඒ අනුව අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බව චානක ධර්මවික්රම මහතා පැවසුවේය. ADnews
Continue Reading
අනුරාධපුර රෝහලේ වර්ජනය අත්හිටුවයි
වෛද්යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
Continue Reading
දොරේඅප්පාගේ මිනිබිරිය කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කරලා
කැනඩාවේ ඔන්ටේරියෝ ප්රාන්තයේදී ශ්රී ලාංකේය සම්භවයක් සහිත නිලක්ෂි රගුදාස් නමැති 20 හැවිරිදි තරුණියක් වෙඩි තබා ඝාතනය කර ඇත.
Continue Reading
අනුරාධපුර රෝහලේ සිදුවීම : සැකකරු වහා ම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර සැකකරු
Continue Reading
ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් ගැන පැමිණිලි 1,400ක්
වසරේ මේ දක්වා කාලය තුළ ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
Continue Reading
‘ශ්රී ලංකාව’ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට 2025 වසරේ පත්වෙයි
ලොව ප්රකට සංචාරක සඟරාවක් වන සී.එන් ට්රැවලර් (Condé Nast Traveler) සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට ශ්රී ලංකාව තෝරා ගෙන තිබේ.
Continue Reading
ව්යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන 2267ක් CCTVවලින් හඳුනා ගනියි
කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භකර ඇති මෙහෙයුම්වලින් ව්යාජ අංක තහඩු යොදා
Continue Reading