දරුවන් අතර පැතිර යන වෛරස් උණ අවධානමක්
දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසයි.
Continue Reading
නීති විරෝධි පාවහන් ආනයනය නිසා කර්මාන්තකරැවන් 3000 ක් අනතුරේ.
-
CNL Reporter
-
November 11, 2024
-
පුවත්
-
පාවහන්
-
0 Comments
පුවතකට වැඩි යමක්. බලධාරීන් ගේ අවධානයට ! දේශීය පාවහන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති.
Continue Reading
ආරක්ෂක ලේකම් ආරුගම්බේ සංචාරයක
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්රදේශයේ සංචාරයක නිරතව තිබේ.
Continue Reading
ප්රදේශ කිහිපයකට තරමක තද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
One line ජාවාරමට ශ්රී ලංකාවේ පිරිසක් අත්අඩංගුවට
-
CNL Reporter
-
November 9, 2024
-
පුවත්
-
One line
-
0 Comments
අන්තර් ජාලය ඔස්සේ මූල්ය වංචා කළ බව කියන ශ්රී ලාංකිකයන් 58 දෙනකු
Continue Reading
සරම්ප නැවත ව්යාප්තවීමේ අවදානමක්
-
CNL Reporter
-
November 9, 2024
-
පුවත්
-
සරම්ප
-
0 Comments
දිස්ත්රික්ක 12ක් මුල්කරගෙන සරම්ප – රුබෙල්ලා එන්නත්කරණ වැඩසටහන අද ඇරැඹේ
Continue Reading
හවසට ගිගුරුම් සහිත වැසි
අද (09) ප.ව. 1.00න් පමණ පසු මධ්යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading
පේරාදෙණිය විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයට නවක සිසුන් බඳවා ගැනේ
පේරාදෙණිය විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ 2023/ 2024 කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්ය පීඨයේදී සිදුවිය.
Continue Reading
වසරේ ගතවූ කාලය තුළ රියැදුරු බලපත්ර 3000ක් අත්හිටුවයි.
වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියැදුරු බලපත්ර 3,000කට අධික සංඛ්යාවක් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
Continue Reading