බස්නාහිර පළාත් අලුත් සහල් මංගල්යය මෙවර කහතුඩුව වෙනිවැල්කොළ දී
-
CNL Reporter
-
February 26, 2025
-
පුවත්, විශේෂාංග
-
0 Comments
බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්යාංශය සංවිධානය කරන 2024/25 මහ කන්නයේ අලුත් සහල් මංගල්යය මෙවරක් හෝමාගම ප්රදේශීය ලේකම් කොට්ඨාශයේ කහතුඩුව වෙනිවැල්කොළ ග්රාමයේ වේරගොඩ වෙල්යාය ආශ්රිතව පැවැත්වීමට තෝරාගෙන ඇතැයි හෝමාගම ප්රාදේශීය ලේකම් මහතා පවසයි.
Continue Reading
ප්රවීණ නර්තනාචාර්ය පීටර් සූරසේන දිවි රඟ මඬලෙන් බැස යයි – ජනාධිපති සම්මාන 35 වතාවක් දිනලා
-
CNL Reporter
-
February 26, 2025
-
පුවත්
-
පීටර් සූරසේන
-
0 Comments
මහනුවර දළදා පෙරහර වර්ණවත් කළ නැටුම් ශිල්පියා
Continue Reading
මිද්දෙණියේ ත්රිත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
ඉකුත් 18වැනිදා මිද්දෙණිය ත්රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්ය කොට්ඨාසය සදහන් කරයි.
Continue Reading
කාන්තා දිනයට ජාතික කාන්තා සතියක්
ජාත්යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
ව්යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි
Continue Reading
දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි
වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා – කාර්යාංශ සභාපති කෝෂල වික්රමසිංහ
Continue Reading
සුරඹා ගුරුන්නාන්සේ හැඬවූ පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි
සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්රේෂ ප්රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්රිතාන්ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය.
Continue Reading
පාප්වහන්සේට සුවය පතා ආශිර්වාද පූජාවක්
-
CNL Reporter
-
February 25, 2025
-
පුවත්, විශේෂාංග
-
0 Comments
රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්රශ්රාවක මහාබෝධි විහාරයේ දී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි.
Continue Reading
ග්රහලෝක 7ක් එකපෙළට නැරඹීය හැකි දුර්ලභ අහස් සංදර්ශනයක්
සෞරග්රහ මණ්ඩලයට අයත් ග්රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Continue Reading
අසරණ රෝගීන්ගේ ආධාර මුදල් ගසාකන පිරිසක් කොටුවෙයි
පිළිකා වැනි, ජීවිතයත් මරණයත් අතර සටන්වදින රෝගවලින් පීඩාවිඳින අසරණ මිනිසුන්ගේ ආධාර මුදල් ලක්ෂ ගණනින් කොල්ලකෑ වංචාකරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකරගන්නට පොලීසිය සමත්ව තිබේ.
Continue Reading