
සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය
- CNL Reporter
- November 12, 2024
- ආයෝජන, ව්යාපාරික පුවත්
- 0 Comments
සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ.
Continue Reading
සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ.
Continue Reading
කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්ය අමාත්යංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා (03 ) දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Continue Reading
ශ්රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය මැද, මෙරටට පැමිණෙන අතලොස්සක් වන සෘජු විදේශ ආයෝජකයින් ද අධෛර්මත් වන තත්ත්වයකට දැන් මුහුණ පා සිටින බවට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
Continue Reading
ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Continue Reading
විසිපස් වසරකට වැඩි ජ්යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත.
Continue Reading
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි.
Continue Reading