සංකේන්ද්රණය වී ඇති ආර්ථිකය ප්රසාරණය කිරීමේ අරමුණින් මෙවර අයවැය ඉදිරිපත් කරනවා
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
Continue Reading
සෞඛ්ය සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මුලීන්ම බඳවා ගත්තේ සනීපාරක්ෂක සේවයට – ශ්රී ලංකා ජනරජ සෞඛ්ය සේවා සංගමයේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩී. විමලරත්න
-
CNL Reporter
-
January 21, 2025
-
දේශපාලන
-
0 Comments
සියලූම ආගමික ශාස්තෘවරුන් ද රෝගීන්ට උපස්ථාන කිරීම ඉතා ඉහළින් අගය කළ මානව ගුණධර්මයකි.එසේම රෝගී ප්රතිකාර සේවයේ දී වෛද්යවරයා සහ හෙදිය මෙන්ම සත්කාරක සේවය ද අත්යවශ්ය සාධකයකි. එම නිසා ලෝකයේ බොහෝ රටවල රෝගී සත්කාරක සේවය ද වෛද්ය හා හෙද සේවය තරමටම ඉහල වටිනාකමක් සහිත වෘත්තියක් ලෙස ගණනය කරයි.
Continue Reading
පූජ්ය බානගල උපතිස්ස නාහිමියන් මුණගැසීමට පැමිණි නව ජපන් තානාපති ශ්රී ලාංකික තරුණයින්ට ජපානයට පැමිණෙන්නයි ආරාධනා කරයි
ජපානය සහ ශ්රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්රත්ව බැඳීම අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බවත්, එම බැඳීම ශක්තිමත් කරමින් ජපානයේ අධ්යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා සඳහා ශ්රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස ශ්රී ලංකාවේ නව ජපාන තානාපති ඉසොමතා අයිකෝ (Isomata Aiko) මහතා ආරධනා කරයි.
Continue Reading
වික්ටර් අයිවන් – සටන් සගය ඔබට සුබ ගමන් – නිදහස් මාධ්ය ව්යාපාරය
නිදහස් මාධ්ය ව්යාපාරයේ සමාරම්භක සාමාජික මෙන්ම ලේකම්වරයෙක් හා කැඳවුම්කරුවෙකුද විය. ඔහු රාවය සඟරාව ආරම්භ කරමින් හා පසුව එය පුවත්පතක් බවට පරිවර්ථනය කරමින් ලාංකීය පුවත්පත් කලාවෙහි දැවැන්ත විපරිවර්ථනයක්ද විකල්ප මාධ්ය කලාවක්ද සටහන් කළ විසල් මිනිසෙකුගේ නික්ම යෑම සැළවීම අපගේ බලවත් සංවේගයට හේතුවකි.
Continue Reading
අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
අපි සොයන පිරිසුදු ශ්රී ලංකාව
වර්තමානයේ නව රාජ්ය පාලනය භාරගත් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ඉලක්කය ශ්රී ලංකාවේ ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදා කිරීමට කටයුතු කිරීමයි.
Continue Reading
ජනපතිගේ චීන සංචාරයෙන් ආර්ථික වාසි රැසක්
විදේශ කටයුතු අමාත්යාංශය
Continue Reading
හොරු අල්ලන්න නිශ්චිත නීති ක්රමවේදයක්
‘නයා කෑවයි’ හැංගුණු ෆයිලුත් එළියට ඒවි ජනපති අනුර කළුතර කටුකුරුන්දේදී කියයි
Continue Reading
පළාත් පාලන සල්ලි හංගයි
කෝටි 2600ක් බැංකුවල මහා නගර සභා කෝටි 1247යි නගර සභා කෝටි 271ක් ප්රාදේශීය සභා කෝටි 1153යි
Continue Reading
සේවකයන් උතුරන තැන්වලටත් වරායෙන් කෝටි 292ක අතිකාල
ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවැති අංශවල සේවකයන් සඳහා 2023 වර්ෂයේ දී අතිකාල දීමනා වශයෙන් රුපියල් දෙසීය අනූ දෙකෝටි, හය ලක්ෂ හැත්තෑනම දහස් දෙසිය අසූ අටක මුදලක් (2,920,679,288) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
Continue Reading