ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

Continue Reading

මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවට ස්තුති කරයි

මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට විශේෂ ස්තූතියක් පළ කළේ ය. ඒ මියන්මාරය ආශ්‍රිතව වාර්තා වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව මියන්මාර රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් යොමු කළ ශෝක පණිවුඩයට ප්‍රතිචාරයක් දක්වමිනි. Than Swe මහතා ස්තූතිය පළ කළේ ඒ (02) දින පෙරවරුවේ …

Continue Reading

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රියාන් විජේබණ්ඩාරට

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.

Continue Reading

උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් ප්‍රතික්ෂේප කළ නාමයෝජනා යළිත් භාරගැනීමට නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Continue Reading

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ

Continue Reading

දේශබන්දුව ධුරයෙන් ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව

Continue Reading

සහල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.

Continue Reading

එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ

Continue Reading
Sri-Lankan-Elephants

වන අලි-ඇතුන් ඝාතනයට එරෙහිවෙමු

වන අලි ඇතුන් ඝාතනයට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අප්‍රියෙල් 02 දින සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි සිදුකරන බව ශ්‍රී ලංකා වන අලි සංරක්ෂන සංසදය විසින් සිදුකරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading