නව ධීවර පනත ගැන අදහස් දක්වන්න මහජනතාවටත් අවස්ථාවක්
යෝජිත නව ධීවර පනත පිළිබඳව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමට මෙම 25වැනිදා දක්වා මහජනතාවට අවස්ථාව හිමිවන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්රසේකර් මහතා අවධාරණය කරයි.
Continue Reading
අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව
වෛද්යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ.
Continue Reading
ලිංගික අපරාධයක වින්දිත වෛද්යවරියගේ අනන්යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු. – නිදහස් මාධ්ය ව්යාපාරය
සේවයේ නිරතව සිටියදී පිළිකුල් සහගත ලිංගික අපරාධයකට ගොදුරු වූ වෛද්යවරියගේ අනන්යතාව ආරක්ෂා කරමින් පුවත් වාර්තා කිරීමට සියලු මුද්රිත හා විද්යුත් මාධ්ය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන නිදහස් මාධ්ය ව්යාපාරය සියළු සමාජ මාධ්ය හා වෙබ් අන්තර්ගත සම්පාදකයින්ගෙන්ද ඉල්ලා සිටින්නේ අදාළ සිදුවීම වාර්තා කිරීමේදී වින්දිතයාගේ අනන්යතාව සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසයි. දණ්ඩ නීති සංග්රහයේ 365: ඇ වගන්තිය ප්රකාරව ලිංගික අපරාධවල ගොදුරු බවට …
Continue Reading
හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි
අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්ය අමාත්ය ටී.බී සරත් පැවසීය.
Continue Reading
අභිනව අමරපුර මහා නාහිමිට ශ්රී සන්නස් පත්රය ජනපති අතින් පිළිගැන්වෙයි
ශ්රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති මහ නාහිමියන්ට ශ්රී සන්නස් පත්රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුණි’
Continue Reading
කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.
Continue Reading
අධිවේගී මාර්ගයට නැවතත් STF යොදවයි
අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (11) රාත්රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පවසයි.
Continue Reading
අයවැය කාරක සභා විවාදය ඇරඹේ
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.
Continue Reading
ගාමිණි තිලකසිරි සජබයෙන් ඉවත්වේ
සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ ප්රධාන සංවිධායක වශයෙන් කටයුතු කළ ගාමිණි තිලකසිරි මහතා එම තනතුරෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වෙත ලිපියක් මගින් දන්වා යවා ඇත.
Continue Reading
සීඅයිඩීයෙන් අල්ලන්න සොයන හිටපු ඇමැති රණවීර ආගිය අතක් නෑ
මර්වින් කොටුවුණු කිරිබත්ගොඩ ඉඩම් මගඩිය:
Continue Reading