විවිධ බලපෑම් මත වන රක්ෂිතවල ඉඩම් අත්තනෝමතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශන..
පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්යාංශය පවසයි.
Continue Reading
බටලන්ද වාර්තාව බිමල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Continue Reading
සංවර්ධන අපේක්ෂා ජයගන්න ලංකාවට JICA – JFTC සහයෝගය
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්ය ප්රතිපත්තිමය වෙනස්කම් සහ
Continue Reading
ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක්
ජපානය සඳහා ලැබී ඇති හා ඉදිරියේදී ලැබීමට නියමිත රැකියා ඇණවුම් අතුරින් ඉදිකිරීම් හා සාත්තු සේවා යන ක්ෂේත්ර සඳහා පුහුණු සංචිත සැකසීමේ අරමුණෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
Continue Reading
අගමැති කාර්යාලයේ හදිසි නිවේදනයට ලිතුවේනියානු කොන්සල් කාර්යාලයෙන් ප්රතිචාරයක්
සමාජ මාධ්යය භාවිතා කරමින් ලිතුවේනියාව මූලික කරගෙන ශ්රී ලංකාවේ සිදු කරනු ලබන බව කියන වංචනික ක්රිප්ටෝ මුදල් ප්රචාරණයන් පිළිබඳව ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ඇත.
Continue Reading
ත්රස්තවාදය වැලැක්වීමේ පනත ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්
අධිකරණ අමාත්යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව විසින් ලබා දෙන නිර්දේශ අනුව ත්රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බව
Continue Reading
දුටු තැන අල්ලනු: මාතර උසාවියෙන් දේශබන්දුට විවෘත වරෙන්තු
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්රධාන මහෙස්ත්රාත් ඉන්ද්රජිත් බුද්ධදාස මහතා ඊයේ (11දා) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
Continue Reading
ත්රිවිධ හමුදාව සිදුකරන පාසල් ප්රතිසංස්කරණ කටයුතු ආරක්ෂක අමාත්යංශයේ පූර්ණ අධීක්ෂණයෙන්
රජය මගින් ක්රියාත්මක ‘Clean Sri Lanka’ජාතික වැඩසටහනට සමගාමිව දීපව්යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු
Continue Reading
මාර්තු අස්වැසුම දීමනාව ප්රතිලාභීන්ගේ ගිණුම් වලට
2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
සංවර්ධනයේ ප්රතිලාභ සාධාරණව භුක්ති විඳින සමාජයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාවයි
සංවර්ධනයේ පූර්ණ ප්රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
Continue Reading