ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධව CIDයට පැමිණිල්ලක්
ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
Continue Reading
ජනතාවගේ නීරෝගීභාවය වෙනුවෙන් “පෝෂණය” පිළිබඳ අඛණ්ඩ වැඩපිළිවෙලක්
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්ය අමාත්යාංශය මගින් රට තුළ දැනට ක්රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්රියාත්මක කරන බවත්, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?
රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි අතුරින් බොහොමයක් පසුගිය ජනාධිපතිවරණය සමයේ ජාතික ජන බලවේග රජයේ ප්රචාරක රැස්වීම්වල ප්රබල මාතෘකා බවට පත් වී තිබුණි.
Continue Reading
දේශබන්දු හැංගිලා: අල්ලන්න රට පුරා සෝදිසි
වැලිගම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පලායාමේ අවධානමක් ඇති බැවින් එසේ පලායාමට හැකි ස්ථාන සියල්ලක්ම ආවරණය වන ලෙස අවශ්ය පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Continue Reading
කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට
මාධ්යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර ඇරඹේ
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය (28) දා සිදු කෙරිණි.
Continue Reading
පාකිස්තාන මහ කොමසාරිස් සහ කතානායක අතර හමුවක්
ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (28) සිදුවිය.
Continue Reading
IMF සිව්වන වාරිකය ශ්රී ලංකාවට හිමිවෙයි
ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්රතිපත්ති සහ ප්රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්යන පහසුකමක් සදහා ශ්රී ලංකාවට ක්ෂණික ප්රවේශයක් ලබා දෙන ලදී.
Continue Reading
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න සූදානම් – ජනපති
ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්රවණතාවයන් සාමාන්ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
Continue Reading
මහින්ද-මෛත්රී-ගෝඨා-රනිල් රට සවාරිවලට මිලියන 4615ක් වැය කරලා – අගමැති හරිනි මැතිසබයේදී හෙළි කරයි
-
CNL Reporter
-
February 28, 2025
-
දේශපාලන
-
අගමැති හරිනි
-
0 Comments
ජනපති අනුරගේ මාස 5ට වියදම ලක්ෂ 18යි
Continue Reading