හිටපු කථානායකගේ වාහන 9ක් මාස 9කට ලක්ෂ 334ක තෙල් බීලා – ඇමැති බිමල් රත්නායක
හිටපු කථානායකවරයා පසුගිය වසරේ මාස නවයක කාලයක් තුළ වාහන නවයක් භාවිත කරමින් ඉන්ධන සඳහා රුපියල් තුන්කෝටි තිස් හතර ලක්ෂයක් වැය කර ඇතැයි සභානායක, අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්රකාශ කළේය.
Continue Reading
අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි
අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි.
Continue Reading
ප්රජාතන්ත්රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්..!
ජනාධිපතිවරණයට පෙර රටේ ප්රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්යවස්ථාවක් ගෙන ඒමට ක්රියා කරන බව ප්රකාශ කලා එදා සිට වර්තමානය දක්වා ම පිළිගත් සමාජ ආයතනයක් වශයෙන් අපි ප්රජාතන්ත්රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්රියාකර තිබෙනවා හිටපු කථානායක ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
Continue Reading
හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
අයවැය කාරක සභා විවාදය අදින් ඇරඹෙයි
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ.
Continue Reading
දකුණු කොරියාවේ E- 8 වීසා කාණ්ඩයේ රැකියා රජයෙන් පමණයි
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්රමසිංහ
Continue Reading
රජය සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවෙනවා
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ජගත් මානව හිමිකම් සැසියේදී කියයි
Continue Reading
නාමල්ගෙන් පැය 5ක් ප්රශ්න කරයි
ශ්රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේදී A-330 ගුවන්යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන්යානා 08ක් මිල දී ගැනීමේදී එයාර් බස් සමාගම සහ ශ්රීලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක පමණ කාලයක් ඊයේ (26) ප්රශ්න කර ප්රකාශ සටහන් කර …
Continue Reading
ඖෂධ බෙදාහැරීමේ දුර්වලතාවයෙන් සෞඛ්ය අමාත්යංශය ගැන ජනතා විශ්වාසය පළුදු වුණා – සෞඛ්ය අමාත්ය
සෞඛ්ය අමාත්යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
සාම්පූර් බලාගාරය ඇරඹීමට තීරණය කර තිබෙනවා
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
Continue Reading