වසරකට සෞඛ්ය වෘත්තිකයන් දාහක් පුහුණුවට සැලසුම් (VEDIO)
-
Editor
-
March 7, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
කළුතර ජාතික සෞඛ්ය විද්යායතනය තුළින් වසරකට සෞඛ්ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්ය ඉදිරි සැලසුම්, ක්රමවේදයන් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විෂය නිලධාරීන්ට පසුගිය දා උපදෙස් ලබා දුන්නේ ය. අමාත්යවරයා මෙසේ අදාළ විෂය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද්දේ කළුතර ජාතික සෞඛ්ය විද්යායතන පරිශ්රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …
Continue Reading
දේශබන්දුගේ වරප්රසාද කැපෙයි?
අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ට ලබාදී ඇති මෝටර් රථය,
Continue Reading
හෙද සේවය විශ්රාම ගැන්වීමේ තීරණයේ අලුත්ම තත්ත්වය
-
CNL Reporter
-
March 7, 2025
-
දේශපාලන
-
හෙද සේවය
-
0 Comments
හෙද සේවයේ නියුතු ශ්රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය
Continue Reading
වාරි කර්මාන්තයට මෙවර අයවැයෙන් වෙන් කළ ප්රතිපාදන ඵලදායී ලෙස යොදවන්න – ජනපති
මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
Continue Reading
මීගමුව කලපුව විනාසයි, ධීවරයෝ නන්නත්තාරයි
මිනිස් ක්රියාකාරකම් නිසා මීගමුව කලපුවට සිදු වෙමින් පවතින දූෂණය පිළිබඳව පරිසරවේදීන් දිගින් දිගටම අදාල අංශ වෙත කරුණු දැක්වුවත් එම දූෂණය නැවැත්වීමට කිසිවෙක් කිසිවක් කරන බවක් නම් පෙනෙන්නෙ නැත.
Continue Reading
පොලිස්පති දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට කියන්න ලු !
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.
Continue Reading
ජපාන රජය සමග ණය ප්රතිව්යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට
ණය ප්රතිව්යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්ර අත්සන් තැබිමේ උත්සවය ශ්රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata ගේ සහ මුදල් අමාත්යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ගේ ප්රධානත්වයෙන් හෙට (07) පස්වරු 12.30ට මුදල් අමාත්යාංශයේ රන්දොර ශ්රවණාගාරයේ දී පැවැත්වේ.
Continue Reading
පළාත් පාලන ඡන්දයට පක්ෂ 03ක් ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප බඳියි
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 03කින් සහ ස්වාධීන කණ්ඩායම් 19ක්ද ඊයේ(05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Continue Reading
මහාචාර්ය සිසිර ජයසූරිය වෙත උපහාරයක් – සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ හිතවත් මිත්රයෙක් සහ බුහුමන් ලද ආර්ථික විද්යාඥයෙක් – ලයනල් බෝපගේ
-
CNL Reporter
-
March 6, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මගේ හිතවත් මිතුරෙකු සහ සහෘදයෙකු වූ මහාචාර්ය සිසිර ජයසූරිය මහතා 2025 පෙබරවාරි 18 වන දින අභාවප්රාප්ත වීම ගැන මා මෙනෙහි කරන්නේ බලවත් ශෝකයෙන් යුතුවයි. බුහුමන් ලද ශ්රී ලංකා-ඕස්ට්රේලියානු ආර්ථික විද්යාඥයෙකු වූ ඔහු 1972 පටන් ඔස්ට්රේලියාවේ වාසය කළද, බොහෝ සෙයින් ශ්රී ලාංකීය ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.
Continue Reading
වයස 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්ය පරීක්ෂණයන්ට
මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්ය පරීක්ෂණයන්ට භාජනය කොට, ප්රතිකාර සේවාවන් ලබා දීම වත්මන් රජයේ ප්රමුඛතම අරමුණක් බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි පැවසිය.
Continue Reading