සෞඛ්ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබාදෙමින් රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට
රජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබා දෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
Continue Reading
අපි රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක් – ටිල්වින් සිල්වා
-
Editor
-
April 7, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල් යයි …
Continue Reading
ශ්රී ලංකා රාජ්ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි
ශ්රී ලංකා රාජ්ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති ශ්රී නරේන්ද්ර මෝදි මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේ ය.
Continue Reading
අපේක්ෂකයන් පුම්බන උත්සව තහනම්
මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්රවර්ධනය වන ආකාරයට අවුරුදු උත්සව හෝ ආගමික උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය.
Continue Reading
කර්මාන්ත වැහෙන්න දෙන්නෑ
-
CNL Reporter
-
April 6, 2025
-
දේශපාලන
-
කර්මාන්ත
-
0 Comments
තීරු බදු ප්රතිපත්තිය මත ඇඟලුම් ක්ෂේත්රයේ රැකියා අහිමිවීමට ඉඩ නොතබන බවත්, දේශීය කර්මාන්ත නඟාසිටුවීම හරහා කර්මාන්ත ක්ෂේත්රය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා බවත් කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Continue Reading
මැතිවරණ කොමිසම රාජ්ය ආයතන ප්රධානීන්ව කොළඹට කැඳවයි
රාජ්ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්රියාත්මක කිරීම පිළිබඳ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Continue Reading
ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි
ඉන්දියානු රජයේ ප්රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය
Continue Reading
සියලුම රාජ්ය ආයතනවලට දැනුම්දීමක්
රාජ්ය ආයතනවල ඝන අපද්රව්ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය දැනුම් දී තිබේ.
Continue Reading
ඉන්දීය අගමැති අනුරාධපුරයට එයි
ඉන්දීය අග්රාමාත්යවරයා මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබේ.
Continue Reading
චමල් සංජීවගෙන් සීඅයිඩීය ප්රකාශ ගනියි
රාජ්ය ඖෂධ සංස්ථාවේ පසුගිය වසරේ දී සිදුවූ ආන්දෝලනාත්මක ‘ක්ලොහෙක්සිඩීන්’ විසබීජ නාශක මුඛ සෝදන ද්රාවණ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාළව
Continue Reading