mahinda-deshapriya

පළාත් පාලන ආයතනවල බලය පාරට ගෙන ආ යුතුයි – මහින්ද දේශප්‍රිය

ඡන්දය යනු කැමැත්ත බවත්, කැමැත්ත අනුව තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ප්‍රචණ්ඩත්වය ඇති වන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ ය. ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ප්‍රචණ්ඩත්වය ඇතිවීමට එකම කරුණ දේශපාලනය නොවන බවයි. බලයට කවුරුත් කැමතියි. මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

Continue Reading

ස්ථාවර ආර්ථිකයක් කරා යන ගමන ඇරඹීමට ආණ්ඩුවට හැකි වුණා – ජනාධිපති අනුර කුමාර දිසානායක

රට තුළ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවූ බවත්, යළි ආර්ථිකය කඩා වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (30) දින දෙයියන්දර පැවති ජන හමුව අමතමින් අවධාරණය කළේය.

Continue Reading

booking.com වෙනුවට විකල්ප සොයනවා – ඇමති විජිත හේරත්

අන්තර්ජාතික සංචාරක සේවා වේදිකාව වන Booking.com සඳහා දේශීය විකල්ප අප්‍රේල් මස අග වන විට එළිදක්වන බව සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

Continue Reading

මහ බැංකු අධිපති කරන ප්‍රකාශය විශ්වාසයි – කථිකාචාර්ය කණිශ්ක වේරවැල්ල

රටේ ආර්ථිකය ස්ථාවර යැයි මහ බැංකු අධිපති කරන ප්‍රකාශය විශ්වාස යැයි ද, එය පෙනෙන්නට තිබෙන යථාර්ථයක් යැයි ද කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද කථිකාචාර්ය කණිශ්ක වේරවැල්ල පැවසී ය.

Continue Reading
akd

ජනාධිපතිතුමාගේ ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩය

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.

Continue Reading

නීතිවිරෝධීව උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Continue Reading

ඩයස්පොරික සාහිත්‍යය සහ සංස්කෘතිමය බාධාවන් – ලයනල් බෝපගේ

ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්; හැම දෙනාටම සුබ පැතුම්. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ පළමු ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්, කුලන් ජාතියට අයත් වුරුන්ජෙරි ජනයාගේ පාරම්පරික භූමි භාගයේ යි. අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ ඉදිරියේ නැඟී එන ඔවුන්ගේ වැඩිහිටියන්ට සහ අනෙකුත් ජන ප‍්‍රජාවන්ගේ වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිමු.

Continue Reading

පළාත් පාලන ජන්ද විමසීම – පළමු දිනයේ ජයග්‍රාහකයා වී ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාවයි – මංජුල ගජනායක

යෝජිත පළාත් පාලන ජන්ද විමසීම අපගේ එළිපත්ත අසළටම පැමිණ ඇත්තේය. ”අපි ඔය මැතිවරණ පස්සෙන් යන්නේ නැතැයි’ කියමින් උකටලීව සිටින අපගේ ජන සනුහරය,  ජන්ද දිනය ළඟට එන විට උසේන් බෝල්ට් ආවේශ වී ජන්දයට විවිධ ප්‍රමාණයෙන්  දායක වන්නේය. ඒ දකුණු ආසියානුවාගේ මැතිවරණ  උණයි. එවැනි ආශක්ත බවකින් යුත් ජනතාවක් සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදය සෞඛ්‍යසම්පන්නය.

Continue Reading

පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා – ජනපති අනුර කුමාර දිසානායක

පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.

Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා 2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading