අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ – ආචාර්ය රමේෂ් රාමසාමි
-
Editor
-
November 19, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
බලයට ඒමට පෙර නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ දේශපාලන විද්යා අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසයි.
Continue Reading
අපේ විදේශ ප්රතිපත්තිය මධ්යස්ථ, මිත්රශීලී, හා ප්රගතිශීලී විදේශ ප්රතිපත්තියයි – විදේශ අමාත්ය විජිත හේරත්
-
Editor
-
November 18, 2025
-
දේශපාලන, පුවත්
-
wijitha-hearth
-
0 Comments
දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර එකඟතාවයන් ඇතිකරගෙන …
Continue Reading
ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකිරීමට පියවර
-
Editor
-
November 18, 2025
-
දේශපාලන, පුවත්
-
drugs
-
0 Comments
ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා අවධාරණය කරයි.
Continue Reading
නව කැනඩා තානාපති ශ්රී ලංකාව සමඟ රාජතාන්ත්රික සබඳතා තර කිරීමට පොරොන්දු වෙයි
-
Editor
-
November 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
පසුගිය 13 වන දා ජනාධිපති වෙත අක්තපත්ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්රේලියාව ඇතුළු රටවල් 05ක නව, මහකොමසාරිස්වරු සහ තානාපතිවරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අමාත්යාංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළහ.
Continue Reading
තාරුණ්ය වෙනුවෙන් වැඩිම මුදල වෙන්කලේ මෙවර අයවැයෙන් – මහේෂ් අඹේපිටිය
-
Editor
-
November 12, 2025
-
දේශපාලන, පුවත්
-
jvp, syu
-
0 Comments
මෙරට තාරුණ්ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ අධ්යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
Continue Reading
ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්තවාදී ද???
-
Editor
-
November 12, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මුදල් විෂයභාර අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව විමසා බැලීම වැදගත් වන්නේ අප රටේ මුළු බිම් ප්රමාණයෙන් සියයට හතළිහක පමණ ජීවත්වන ජනතාව මෙන්ම …
Continue Reading
පවුල් සෞඛ්ය සේවාවේ පවතින ගැටළු විසදීමට විශේෂ තාක්ෂණික කමිටුවක්
පවුල් සෞඛ්ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකුට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී හදවත් සැත්කම්
මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී සිදු විය.
Continue Reading
සෞඛ්ය සේවාව ඩිජිටල් කරන්න මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට යයි
-
Editor
-
November 10, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ ප්රධාන ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
ජපානයේ ශ්රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්ර පිළිගන්වයි
ජපානයේ ශ්රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 31 වන දා ටෝකියෝ හි ඉම්පීරියල් මාළිගාවේ දී ජපානයේ නරුහිතෝ අධිරාජයා වෙත සිය අක්තපත්ර ලිපි පිළිගැන්වීය.
Continue Reading