ඉන්දු – ශ්රී ලංකා ආරක්ෂක සබඳතා ගැන ආරක්ෂක ලේකම්ගෙන් ප්රකාශයක්
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර දිගු කාලයක සිට පවතින ආරක්ෂක සබඳතා පිළිබඳ මෙරට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්රකාශයක් සිදුකර තිබේ.
Continue Reading
අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට පැමිණෙයි
දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.
Continue Reading
ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය සජීවීව
මෙරටට පැමිණි ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්රය පරිශ්රයේදී පැවැත්වෙයි.
Continue Reading
අවුරුදු සහන මල්ලට මැතිවරණ කොමිසමෙන් වාරණයක්
සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
Continue Reading
දකුණු කොරියානු ජනපති ඉවතට
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළේය.
Continue Reading
යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා
යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය.
Continue Reading
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි අද දිවයිනට
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා තෙදින රාජ්ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
Continue Reading
මින් ඉදිරියට මෙරට ඖෂධ සැපයීමේ ක්රියාවලියට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් නෑ – සෞඛ්ය හා ජනමාධ්ය ඇමති වෛද්ය නලින්ද ජයතිස්ස
මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීමේ වත්මන් රජයේ ප්රතිපත්තියට අනුව යමින් හිඟයකින්, ප්රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්රසම්පාදන ක්රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත් විධිමත් කිරීමට අවශ්ය සියලු පියවර ගෙන ඇති බවත් එම කටයුතු අඛණ්ඩ ව හා ක්රමවත් ව පවත්වා ගැනීමට අවශ්ය සහයෝගය ලබා දීම අත්යවශ්ය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස …
Continue Reading
විපතටපත් මියන්මාරයේ ජනතාවට සෙත් පැතීමේ පූජාවක්
මියන්මාරයේ විපතටපත් ජනතාවට සෙත්පැතීම සඳහා වූ විශේෂ ආශිර්වාද පූජාවක් හා මියගිය සැමට පිං දීම සදහා වූ විශේෂ පිංකමක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්රධානත්වයෙන් (03) දින පස්වරුවේදී කැලණිය මානෙල්වත්ත, නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේදී පැවැත්විනි.
Continue Reading
ජනාධිපති අරමුදල අවභාවිතා කළ 22ක් ගැන විමර්ශන
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
Continue Reading