2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය.

Continue Reading

රෝගියාගේ මානසිකව සුව කරන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය සකස් කළ යුතුයි – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය

පිඹූර මූලික රෝහලේ දැනට වසා දැමා ඇති නාරි හා ප්‍රසව වාට්ටු ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සේවා ආරම්භ කිරීමට උපදෙස්.

Continue Reading

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නැහැ – බලශක්ති අමාත්‍ය  ඉංජිනේරු කුමාර ජයකොඩි

පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුවයි.

Continue Reading

නව හමුදාපති සහ නාවික හමුදාපතිවරු අමාත්‍ය විජිත හේරත් හමු වෙති

නව හමුදාපති සහ නාවික හමුදාපති අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.

Continue Reading

නිදහස සහ ආණ්ඩුවේ අභියෝගය

“නිදහසින් වසර 77කට පසුව – ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව” යන මාතෘකාවෙන් යුත් ලිපියක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආචාර්ය ලයනල් බෝපගේ විසින් නිකුත් කර ඇත.

Continue Reading

ඇමැති සුනිල් සෙනෙවිගෙන් පොලිස් පරිගණක විමර්ශනයට පැමිණිල්ලක්

බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ ගජ මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා මැයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කළ සමාජ මාධ්‍යවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් පරිගණක විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පැවැසීය.

Continue Reading

ජයගඟේ අවදානම් තැන් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය ඇමති බලන්න යයි

කලා වැව සිට අනුරාධපුරයට ජලය ගෙන යන ජයගඟේ ඉවුරු ඛාදනය වීම නිසා ගඟේ බැම්ම කැඩීයාමේ අවධානමකට ලක්ව ඇතැයි එප්පාවල කොන්වැව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා එම බැම්ම නිරීක්ෂණය කරනු ලැබීය.

Continue Reading

සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන හෙට(09) පෙරවරු 08.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Continue Reading

වෛද්‍ය සංගමයෙන් අය-වැයට යෝජනා

වෛද්‍යවරුන් රට තුල රැඳී සිටීම දිරිමත් කිරීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම ඉලක්ක කරගනිමින්, අයවැය 2025 වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

Continue Reading

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවකට  සෞඛ්‍ය ඇමතිගෙන්  වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා (Video)

මෙරට  ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්‍රණාමය පිරිනමන  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading