මියන්මාරයට නාගානන්ද විශ්වවිද්යලයේ සහයෝගය
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, නාගානන්ද ජාත්යන්තර බෞද්ධ විශ්වවිද්යාලයේ නිර්මාතෘ සහ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සහ ශ්රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමියගේ සහභාගිත්වයෙන් (2025.04.01) දින කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
රට අත්පත් කර ගන්නා ජයග්රහණ ප්රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර කුමාර දිසානායක
-
Editor
-
April 1, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
රට අත්පත් කර ගන්නා ජයග්රහණ ප්රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්රාදේශීය යාන්ත්රණයක් අවශ්ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
Continue Reading
අගමැති හරිනි නිල සංචාරයක් සඳහා ප්රංශයේ පැරිස් නුවරට
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙයි.
Continue Reading
වියාලේන්ද්රන් යළි රිමාන්ඩ්
අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්ය සතාසිවම් වියාලේන්ද්රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Continue Reading
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන එයි
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
Continue Reading
අනුරාධපුර නුවර වැව: ‘ඇමති කියන විදිහට කරලා බැම්ම කැඩුණොත් ප්රශ්න ඇති වෙන්නේ මට’
අනුරාධපුර දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්ය වසන්ත සමරසිංහ ඉදිරියේ ‘නිර්භීතව අදහස් පළ කළ’ කලාප වාරිමාර්ග අධ්යක්ෂ ජයන්ත ද සිල්වා පිළිබඳව සමාජ මාධ්ය ඔස්සේ අගය කිරීම් දක්නට ලැබිණි.
Continue Reading
නව ව්යවස්ථාව අනිවාර්යයෙන් ගෙන එන බවට රජයෙන් ප්රකාශයක්
නව ව්යවස්ථාවක් හඳුන්වා දීම ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ අනිවාර්යෙන් සිදුකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
Continue Reading
මැතිවරණ අපේක්ෂකයාගේ සහ ඡන්දදායකයාගේ භූමිකාව සමස්ත ක්රියාවලිය තුළ වඩාත් වැදගත් – රෝහණ හෙට්ටිආරච්චි
පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්ර සමානුපාතික ක්රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.
Continue Reading
පළාත් පාලනය ගමේ පාලනයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා – මංජුල ගජනායක
පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්රජාතන්ත්රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය. හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත …
Continue Reading
පළාත් පාලනයේ වගකීම හා වගවීම සම්බන්ධ දැනුවත්භාවය අතිෂය වැදගත් – නීතිඥ හරීන්ද්ර බානගල
මෙවර පළාත් පාලන මැතිවරණයේ ස්වභාවය පසුගිය පළාත් පාලන මැතිවරණවලට වඩා වෙනස් විය හැකි බව පෙන්වා දෙමින් සාකච්ඡාවට එක් වූ නීතිඥ හරීන්දු බානගල සාම්ප්රදායික පළාත් පාලනය පවතින බලයේ දිගුවක් හෝ පවතින බලයට අභියෝගයක් වූ බව කීවේය.
Continue Reading