දෙසැම්බරයේදී ණය ප්රතිව්යුහගතකරණය අවසන් ඉන්පසුව රටේ ආර්ථිකය ස්ථාවරයි
දෙසැම්බර් මාසය වන විට ණය ප්රතිව්යුහගතකරණය කිරීම අවසන් කරන බවත් ඒ අනුව ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් අත්පත් කර ගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහමැතිවරණය වෙනුවෙන් ගම්පහදී පැවැති අවසන් මැතිවරණ රැලියකට ඊයේ (11) සහභාගී වෙමිනි. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය.
Continue Reading
අලුත් පාර්ලිමේන්තුවේ මංගල සැසිය 21දා
නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව ශ්රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්රීවරු 196 දෙනකු සහ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර 29ක් ඇතුළුව පාර්ලිමේන්තුව සඳහා මන්ත්රීවරු 225 දෙනකු නව පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.
Continue Reading
අපි ගැන අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දෙන්න
පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි
Continue Reading
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතුවලට කොමිසමෙන් මාධ්යට කොන්දේසි රැසක්
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
මහ මැතිවරණය
-
0 Comments
මහ මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු අද (11) මධ්යම රාත්රියෙන් අවසන් වන අතර ඊට පසු එළැඹෙන නිහඬ කාල සීමාව තුළ මැතිවරණයේ ප්රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
Continue Reading
අලුත් විදෙස් ඇමති දින 46ක දී හමුවූ රාජ්ය තාන්ත්රිකයන් මෙන්න
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
විදෙස් ඇමති
-
0 Comments
විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා, විදේශ කටයුතු අමාත්ය ධූරයේ 2024.09.25වැනිදා වැඩ භාර ගැනීමේ සිට අද(11) දක්වා ගත වූ දින 46ක කාලය තුළ විදේශ රාජ්ය නායකයන්, අමාත්යවරුන්, රාජ්ය තාන්ත්රිකයන්, ජාත්යන්තර හා කලාපීය සංවිධාන නිලධාරීන් 50කට අධික සංඛ්යාවක් මුණ ගැසී ඇත.
Continue Reading
මූල්ය වංචාවක් ගැන සෞඛ්යය අමාත්යාංශයෙන් අනාවරණයක්
සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්ය අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්යය අමාත්යංශය සදහන් කරයි.
Continue Reading
මහ මැතිවරණය සාමකාමීයි – ජාත්යන්තර මැතිවරණ නිරීක්ෂකයින් කියයි
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
මහ මැතිවරණය
-
0 Comments
ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් ඉතා සාමාකාමී බව නිරීක්ෂණය වී තිබෙන බව පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටින ඇන්ෆර් පදනමේ විධායක අධ්යක්ෂ බ්රින්ස් ඇලෙක්සි මහත්මිය පවසයි.
Continue Reading
යහපත් දේශපාලන සංස්කෘතියට තමන් සතු වගකීම් ඉටුකරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
0 Comments
සදාචාර සම්පන්න දේශපාලන භාවිතයක් තුළ ප්රජාතන්ත්රවාදය රට තුළ ස්ථාපිත කිරීමට සියළුම දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
එකලස් කළ ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේ නිවසක තිබී සොයාගනියි
මහනුවර පල්ලේකැලේ ප්රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
Continue Reading
බලපෑමකින් තොරව නීතිය සැමට සමානව ක්රියාත්මක බව වැඩබලන පොලිස්පති කියයි
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි.
Continue Reading