භාරතීය මහා පත්රකලාවේදී ආචාර්ය වික්රම් රාඕ දිවියෙන් සමුගනී
-
Editor
-
May 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියාවේ ප්රථම මාධ්යවේදී වෘත්තීය සමිතිය වූ (1950) ඉංදීය වෘත්තිය ජනමාධ්යවේදීන්ගේ සම්මේලනයේ (Indian Federation of Working Journalist ) සභාපති ලෙස දිගු කලක් කටයුතු කළ ජ්යෙෂ්ඨ මාධ්යවේදී ආචාර්ය වික්රම් රාවෝ මහතා (88) පසුගිය දා සිය දිවි ගමන නිමා කළේය.
Continue Reading
දුම්රිය වැඩවර්ජනයට ප්රවාහන අමාත්යාංශයෙන් පිළිතුරක්
විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය
Continue Reading
රාධක්රිෂ්ණාගේ සහාය මාලිමාවට
ජාතික ජන බලවේගයට වතුකරයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා කඳුරට ජනතා පෙරමුණ සහාය දැක්වීම සම්බන්ධයෙන්
Continue Reading
විසා අහිමි ශ්රී ලාංකික ශ්රම බළකාය වෙත ඊශ්රායලයෙන් කොළ එළියක්
වීසා අවසන් වීම හේතුවෙන් වසර කීපයක් පුරා විවිධ අසීරුතාවලට මුහුණ දී සිටින ශ්රී ලාංකිකයිනට සමාවක් ලබාදී ඔවුන් ශ්රම බලකායට එකතු කරගැනීමට කටයුතු කරන්නැයි
Continue Reading
ජුලී චන්ග්ගෙන් කෝටි 30ක න්යෂ්ටික උපකරණ පද්ධතියක්
ශ්රී ලංකාවේ සමුද්රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් ස්ථාපිත කිරීම සඳහා
Continue Reading
රනිල්ගේ රැස්වීමට මම නෑ
-
CNL Reporter
-
May 16, 2025
-
දේශපාලන
-
රනිල්
-
0 Comments
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්, විරුද්ධ පක්ෂ කිහිපයක් සමඟ පැවති රැස්වීමකට
Continue Reading
සුන්බුන් එකතුවක් රටේ ජනවරමට අභියෝග කරන්නේ කොහොමද?
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරයට සහභාගිවෙමින් ජනපති කියයි
Continue Reading
මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්
-
CNL Reporter
-
May 15, 2025
-
දේශපාලන
-
මැතිවරණ
-
0 Comments
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දි තිබේ.
Continue Reading
ශ්රී ලංකාව, ඉන්දියාවේ EXIM බැංකුව සමඟ සංශෝධිත ණය ගිවිසුම්වලට අත්සන් තබයි
-
CNL Reporter
-
May 15, 2025
-
දේශපාලන
-
EXIM
-
0 Comments
ශ්රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියට අදාළව ඉන්දියාවේ අපනයන – ආනයන (EXIM) බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය.
Continue Reading
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්රකාශයක්
ජාතික ජනබලවේගය ජයග්රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading