
ජනපතිට එරෙහි අසත්ය ප්රකාශය සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්
- CNL Reporter
- May 5, 2025
- දේශපාලන
- CID
- 0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්ය ප්රකාශයක් සම්බන්ධව
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්ය ප්රකාශයක් සම්බන්ධව
Continue Reading
– ආනන්ද ධර්මප්රිය ජයසේකර රටපුරා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්,ප්රාදේශීය සභා 275 ක් ඇතුළුව පුංචි ආණ්ඩු 339 ක් වෙනුවෙන් මහජන නියෝජිතයින් 8297 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට තව ඇත්තේ දෙදිනක් පමණි.එම නියෝජිත ධූර 8297සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 71,000 ක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටිති.මිශ්ර සමානුපාතික …
Continue Reading
අසත්ය පුවත්, නොමග යවනසුළු අන්තර්ගතයන් අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්ය විසින් මාධ්ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්ර කරන්නට හේතු වී තිබේ.
Continue Reading
සෞඛ්ය ක්ෂේත්රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරීය සහ වගකීම අකුරටම ඉටුකිරීම ප්රශංසනීය කරුණක් බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පැවසී ය.
Continue Reading
වසර 2018 පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයේදී මිලියන 17කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සභිකයන් 8771 ක් තෝරා පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර මැතිවරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සමන්විත ජාතික ජන බලවේග ආණ්ඩුවටද තීරණාත්මක හා ඔවුන් මුහුණ දෙන පළමු මහජන පරීක්ෂාවද වනු ඇත. (මෑතකදී මැතිවරණය පැවැත්වුණු ඇල්පිටිය පළාත් පාලන ආයතනය සහ කල්මුණේ …
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්යවරු පත් කර තිබේ.
Continue Reading
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්රචාරක කටයුතු ඊයේ (03) මධ්යම රාත්රී 12න් අවසන් විය.
Continue Reading
වියට්නාමයේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
Continue Reading
අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්රේලියානු මැතිවරණය ජයග්රහණය කර ඇති බව එරට මාධ්ය වාර්තා කර තිබේ.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
Continue Reading