
අගෝස්තු මාසයේ උද්ධමනය 8.0% දක්වා ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.
Continue Reading
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.
Continue Reading
සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාය–ක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
Continue Reading
සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව හැඳින්වූයේ “ෆන්ඩ්” එක යන කෙටි නමින් ය. තුරුණුවියේ සිට ශ්රමය වගුරා විශ්රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.
Continue Reading
කොළඹ විශ්වවිද්යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්රහාර වලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.
Continue Reading
තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.
Continue Reading
ඉහළ අධිකරණයන්හි ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
මැතිවරණ ක්රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වින.
Continue Reading
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්රියාකාරකම් ආශ්රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ …
Continue Reading
ක්රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්ය ප්රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා (08) පැමිණි (BRICKS) බ්රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්,ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මවිතයට පත් වෙති.
Continue Reading
සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්යා ලේඛන සහ දත්ත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.
Continue Reading