උතුර – දකුණ එක්කළ අනුර

මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ජාතික ජන බලවේගයට  අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය.

Continue Reading

හිටපු මැති ඇමැතිවරු හා ප්‍රකට චරිත රැසක් ගෙදර

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.

Continue Reading

බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි

මහින්දගේ හම්බන්තොටත් මෛත්‍රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ

Continue Reading

විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරි­නිට ලක්ෂ හයහමා­රක්

මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ අපේ­ක්‍ෂ­ක­යකු ලබා­ගත් වැඩිම මනාප ප්‍රමා­ණය ලබා­ග­නි­මින්, ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත් මහතා සුවි­ශේෂ වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් විය.

Continue Reading

ජන­ප­ති­ව­ර­ණයේ මාලි­මාව ගත් මනාප මහ­මැ­ති­ව­ර­ණයේ දී 1,228,271කින් ඉහළ ගිහින්

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් මනාප ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.

Continue Reading

ඓති­හා­සික වාර්තා රැසක් තබ­මින් මාලි­මා­වට තුනෙන් දෙක ඉක්මවූ ජයක්

ජාතික ජන බල­වේ­ගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක් සමගි ජන බල­වේ­ගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්

Continue Reading

මාලිමාවට ඓතිහාසික ජයක් – ජාජබ මන්ත්‍රීවරු 141ක් තේරී පත්වේ – සජබට ආසන 35ක්

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Continue Reading

මාලිමාව ඉදිරියෙන්

පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රි 8.45 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එහිදී එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32,296ක් හිමි කරගෙන ඇති අතර, සමඟි ජන බලවේගය ලද ඡන්ද සංඛ්‍යාව 3,523ක් විය.

Continue Reading