හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු! – සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණි. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි.

Continue Reading

යෝජිත ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ වැඩපිළිවෙළ ප්‍රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්‍ය හසංගි හේවා නාලගමගේ

මේ මාතෘකාවට අදාළ පදනම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතික ජන බලවේගය රැළියක දී සිය අදහස් පළ කළේය. මෙහි දී ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සඳහා නව ප්‍රවේශ ආකෘතියක් සකස් කර ඇති බව ජනපතිවරයා ප්‍රකාශ කළ අතර, මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර, රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් වෙත යොමු වීම විධිමත් කිරීම බව …

Continue Reading

සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

කම්කරු දෙපාර්තමේන්තුවෙන් “මව්බිම“ විමර්ෂණ ආරම්භ කරයි  

කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්‍රශ්න කිරීමක් කර තිබේ.

Continue Reading

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරුවක්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව  මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී  පසුගිය (17) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ගුණ සමරුවට සමගාමිව  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ  76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරින.

Continue Reading

උතුරු පළාත් සෞඛ්‍ය සේවාවට අලුතින් සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් 350ක්

යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකෙරේ.

Continue Reading

වයඹ පළාතේ සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ කුරුණෑගලදී

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023 කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ ඇරඹේ. වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවලට අදාළ සියළුම සුදුසුකම්ලත් අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 19  වැනිදා (සෙනසුරාදා) සහ සැප්තැම්බර් 20 (ඉරිදා) යන දෙදින පෙ.ව. 8.30 සිට කුරුණෑගල හෙද විදුහලේදී පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.

Continue Reading

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2026 සැප්තැම්බර් මස 02 සිට 03 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

Continue Reading

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් – අජිත් අමරසිංහ 

මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.

Continue Reading

දිට්වා, එල් නිනෝ සහ වැසි එළැඹෙන්නට පෙර තිබෙන සති හතර – ලයනල් බෝපගේ

කොළඹ දකුණ රොටරි සමාජය විසින් 2026. සැප්තැම්බර් මස 02 දින කොළඹ දී සංවිධානය කරන ලද “සහය වීමේ සිට සවිබලගැන්වීම වෙත“ යන සම්මන්ත්‍රණයේදී ආචාර්ය ලයනල් බෝපගේ විසින් කරන ලද දේශණය.

Continue Reading