
සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් රු. කෝටි 3000ක් අවභාවිත කරලා
පසුගිය ආණ්ඩු යටතේ සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් රු. කෝටි 3000ක් පමණ අවභාවිත වී ඇති බව කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
Continue Reading
පසුගිය ආණ්ඩු යටතේ සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් රු. කෝටි 3000ක් පමණ අවභාවිත වී ඇති බව කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
Continue Reading
ජීවිත රැසක් සුරක්ෂිත කිරීමේ උදාර මෙහෙවරක නිරත වන 1990 සුවසැරිය පදනමට වසර දහයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්රථම මහා ලේ දන් දීමේ කඳවුර පසුගියදා කොළඹ 07, අංක 43, හෝර්ටන් පෙදෙසේ පිහිටි සුවසැරිය ප්රධාන කාර්යාල පරිශ්රයේදී පැවැත්විණි.
Continue Reading
ශ්රේෂ්ඨාධිකරණයේ SC/FR 23/2014 තීන්දුව වහාම ක්රියාත්මක කර කුසලතා මත පදනම් වූ කාර්යක්ෂම රාජ්ය සේවයක් ස්ථාපිත කරන ලෙස රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
Continue Reading
සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්යවරයෙකු නියමකරන ඖෂධ හැර අන් කිසිදු අත්බෙහෙතක් ඩෙංගු රෝගීන් භාවිත නොකල යුතු බව කායික රෝග විශේෂඥ වෛද්ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කරයි.
Continue Reading
ආරියතිලක වැටුප් කොමිෂන් වාර්තාව අනුව පිළිගත් වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස සම්පූර්ණ කරනු! බහුතර සේවකයින් ගොනාට ඇන්දවීමට ගෙනයන වැටුප් සමීක්ෂණය අපිට එපා! ව්යාජ කල්රීමැරීම් නොමැතිව පෙන්වාදී ඇති කරුණු මත පදනම්ව ප්රවාහන හා ආහාර දීමනාව වහාම වැඩිකරනු!
Continue Reading
මෙම ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ විසඳා ගැනීමට වෘත්තිකයන් වශයෙන් උත්සාහ කලද ඒ සඳහා කිසිදු සාකච්ඡාමය අවස්ථාවක් සෞඛ්ය ඇමතිවරයාගෙන් හෝ සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් මේවන තෙක් නොලැබීම බරපතල කාරණාවක් වී ඇත.
Continue Reading
අධිකරණයේ ස්වාධීනත්වය හා ප්රජාතන්ත්රවාදය රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්රධාන සංඝනායක අතිපූජ්ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
Continue Reading
නූතන මෝදි ඉන්දියාව ලෝකයේ ගමන් කරන්නේ තමන්ට ආවේණික වූ ජාත්යන්තර රාජ්යතාන්ත්රික ගමන් තාලයකට. ඒ පාද චලනයන් තුළ ගැබ් වුණ දේශපාලන රිද්ම රටා හඳුනා ගැනීම කෞටිල්ය පන්නයේ දේශපාලන ප්රහේලිකාවකි. සමහර රටවල් ජාත්යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ දී මූලිකත්වය දෙන්නේ ආර්ථික යුදමය වැනි අති සංවේදී විෂයයන් කෙරෙහි වෙත් දි ඉන්දියාවේ මෝදිකරණය ලෝකයේ සහෘදයන් සොයා යන්නේ සංස්කෘතික පසුබිම් වටිනාකම්වලට ද ඉහල ලන්සුවක් තබමින්ය. පසුගිය …
Continue Reading
මෙරට මාධ්ය ක්ෂේත්රයේ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නංවමින්, මාධ්ය වෘත්තිකයන් සඳහා පිළිගත් වෘත්තීය ප්රමිතීන් ස්ථාපිත කිරීමේ අරමුණින් සකස් කරන ලද ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් (22) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Continue Reading